galaxy note 2 ඒක නැත්නම් galaxy beam ඒක කොහොමද..........?
Note එකට වඩා S3 හොදයි වගේ.... බීම් එක නම් බැලුවේ නෑ..... 
galaxy note 2 ඒක නැත්නම් galaxy beam ඒක කොහොමද..........?
Note එකට වඩා S3 හොදයි වගේ.... බීම් එක නම් බැලුවේ නෑ..... 
මෙන්න මගේ යාලුවෙක්ගෙ S3 එක...ගිය සතියේ වැටුනේ...ස්ක්‍රීන් එක දාන්න 27,500 ක් යනවා....![]()
Note එකට වඩා S3 හොදයි වගේ.... බීම් එක නම් බැලුවේ නෑ.....
![]()

ඒ ඌටනේ.........![]()
උගෙත් ඉතින් පාවිච්චිය පරිස්සමින්.... මට නම් මාර අමාරුයි පරිස්සමින් ෆෝන් තියා ගන්න... දැක්කනේ එදා ගියර් බොක්ස් එක ඈතුලේ..... 
එහෙම තමයි බං කාර්යබහුල විධායක නිලධාරීන්..........
![]()
ඉතින් අපිත් එහෙමනේ..... කාර්යබහුල තමා.....
(වෙන නැත්නම්) මෙන්න මගේ යාලුවෙක්ගෙ S3 එක...ගිය සතියේ වැටුනේ...ස්ක්‍රීන් එක දාන්න 27,500 ක් යනවා....![]()

ඉතින් ඌ ස්ක්‍රීන් එකක් දානවද....?? විකුණනවද....??ආ තාම ගෙදර උලුවස්සේත් ඕක ලියලා තියෙනවා........![]()
ඔහොමම තියා ගනින් දෙක සෙට් වෙනකම්...... 
උගෙත් ඉතින් පාවිච්චිය පරිස්සමින්.... මට නම් මාර අමාරුයි පරිස්සමින් ෆෝන් තියා ගන්න... දැක්කනේ එදා ගියර් බොක්ස් එක ඈතුලේ.....
![]()
බලපන් බලපන්.......... ඒක පට්ට....... ප්‍රෝජෙක්ටර් එකක් වගේ........![]()
ගාණත් පට්ට ඈති නේ..... 
ඔහොමම තියා ගනින් දෙක සෙට් වෙනකම්......
![]()

ෆෝන් එක නම් ලෙසටම වැඩ...ඒත් ඉතින් ස්ක්‍රීන් එක කුඩු...අයියෝ සල්ලි....ඇඬෙනවා කියහන්කෝ ඉතිං........ තව ෆෝන් එකක් ගන්න පුළුවන්.........

මට හිතාගන්න පුළුවන් 5800 එකට එහෙමනං S3 ඒක උඹ කොහොම පාවිච්චි කරයිද කියලා.........
S3 එක කොහොම හරි පරිස්සමින් පාවිච්චි කරනවා..... මොබිටෙල් සිම් එක ඒකට දානවා..... මොබිටෙල් එකෙන් කෝල් ගන්න එකයි, අපේ දෙන කිංග් ඩබල කෝල් කරන එකයි විතරනේ.... ඩයලොග් එකේනේ හැච්චෝ බැච්චෝ ඔක්කොම ඉන්නේ......

මට හිතාගන්න පුළුවන් 5800 එකට එහෙමනං S3 ඒක උඹ කොහොම පාවිච්චි කරයිද කියලා.........
Beam එක වැඩක් නෑ..ගාණත් පට්ට ඈති නේ.....
![]()
ඊට වඩා හොඳා S2 එක...
අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....