EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: ඉතින් ඌ ස්ක්‍රීන් එකක් දානවද....?? විකුණනවද....??
    ඌ 85 කට ගත්තේ..කීයට කියල විකුනන්නද ඉතින්..ස්ක්‍රීන් එක දාන කතාවක් තමා කිව්වේ....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Beam එක වැඩක් නෑ..:no: ඊට වඩා හොඳා S2 එක...:yes::yes: අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....:lol::lol:

    :shocked: S2 එකද S3 එකද හොද....?? තරි මාමා නම් කියන්නේ S2 එකක් ගන්න කියලා..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Beam එක වැඩක් නෑ..:no: ඊට වඩා හොඳා S2 එක...:yes::yes: අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....:lol::lol:
    :eek::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: S3 එක කොහොම හරි පරිස්සමින් පාවිච්චි කරනවා..... මොබිටෙල් සිම් එක ඒකට දානවා..... මොබිටෙල් එකෙන් කෝල් ගන්න එකයි, අපේ දෙන කිංග් ඩබල කෝල් කරන එකයි විතරනේ.... ඩයලොග් එකේනේ හැච්චෝ බැච්චෝ ඔක්කොම ඉන්නේ...... :D :yes:

    උඹත් අර එකෙක් වගේ S3 ඒක ගෙදර සිවිලිමේ ගහපං.......... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: S2 එකද S3 එකද හොද....?? තරි මාමා නම් කියන්නේ S2 එකක් ගන්න කියලා..... :yes:
    නිකන් ලැබෙනවා නම් ඉතින් S3 එකක් හොඳයි...:yes::yes: සල්ලි දීල ගන්නවා නම් S2 එක හොඳයි....:yes::yes: මොකද අලුතෙන් ගනිද්දී ඔය දෙක අතර වෙනස 20,000 ක් වගේ වෙන නිසා...:):)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌ සල්ලි දීලා ගත්තු එකක්ද නැත්නම් රත්නෙට වගේ තෑගි ලැබුණු එකක්ද......?
    සල්ලිම 86,500ක් දීල Dialog එකෙන් ගත්තේ...:sorry::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිකන් ලැබෙනවා නම් ඉතින් S3 එකක් හොඳයි...:yes::yes: සල්ලි දීල ගන්නවා නම් S2 එක හොඳයි....:yes::yes: මොකද අලුතෙන් ගනිද්දී ඔය දෙක අතර වෙනස 20,000 ක් වගේ වෙන නිසා...:):)
    සෙකන්ඩ් හෑන්ඩ් S2 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෙකන්ඩ් හෑන්ඩ් S2 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද...
    හොඳ කන්ඩිෂන් තියෙන එකක් ෆුල් සෙට් එකත් එක්ක දැන් 35-38 වගේ වෙද්දී ගන්න පුළුවන්...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකන් ලැබෙනවා නම් ඉතින් S3 එකක් හොඳයි...:yes::yes: සල්ලි දීල ගන්නවා නම් S2 එක හොඳයි....:yes::yes: මොකද අලුතෙන් ගනිද්දී ඔය දෙක අතර වෙනස 20,000 ක් වගේ වෙන නිසා...:):)

    :shocked: නිකන් නෙවේ බොල, සල්ලි දෙන්න වෙනවා ඒකට..... :yes: තරි මාමා නම් කියන්නේ S3 එකකට වියදම් කරන එක බොරු වැඩක්, S2 එකක් ගන්න කියලා..... :yes:
     
    Status
    Not open for further replies.