EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ දැනටමත් සෙට් වෙලාද....:eek::eek: ඒ කියන්නේ තෝලන්ගමුවේ මිෂන් එක සක්සස්....:shocked::shocked:

    :shocked: යකෝ මමවත් දන්නේ නැති ඒවා නේ මුන් දන්නේ...... :angry: :frown: :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අර විලියොන් කුමාරයා තාත්තා කෙනෙක් වෙනවයි කියන නිව්ස් එකට පස්සේ යුරා තාත්තා කෙනෙක් වුනා කියන වැදගත් නිව්ස් ඒක අහන්න තමයි මේ හැම එකාම පෙරුම් පුරන්නේ.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නේ දැනටමත් සෙට් වෙලාද....:eek::eek: ඒ කියන්නේ තෝලන්ගමුවේ මිෂන් එක සක්සස්....:shocked::shocked:

    :yes: game over !! Extract to rally point :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර විලියොන් කුමාරයා තාත්තා කෙනෙක් වෙනවයි කියන නිව්ස් එකට පස්සේ යුරා තාත්තා කෙනෙක් වුනා කියන වැදගත් නිව්ස් ඒක අහන්න තමයි මේ හැම එකාම පෙරුම් පුරන්නේ.........
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර විලියොන් කුමාරයා තාත්තා කෙනෙක් වෙනවයි කියන නිව්ස් එකට පස්සේ යුරා තාත්තා කෙනෙක් වුනා කියන වැදගත් නිව්ස් ඒක අහන්න තමයි මේ හැම එකාම පෙරුම් පුරන්නේ.........

    :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි මාත් මේ බැලුවේ මූ මෙච්චර ඇඹරෙන්නේ මොකද කියලා ලැජ්ජාවේ....... හරියට මූ ගෙට වෙලා වගේ........ ;):lol::lol::lol::lol::lol::lol:

    :shocked: ඔය තරියට පිස්සු බං..... බලපන්, මේන් මූ එක පාරකුත් ඔහොම බොරු කියාගෙන ඩෙගා නැටුවා මෙතන....... :yes: :frown: :growl:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385132

    ඒ උනාට අන්තිමට, ඈත්තටම වෙච්ච සීන් එක මෙන්න මේක........ :yes: :D :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385182

    news-1st.png
     
    :shocked: ඔය තරියට පිස්සු බං.... උඹලත් උගේ කෙබ්බ වලට අහු වෙනවනේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඔය තරියට පිස්සු බං..... බලපන්, මේන් මූ එක පාරකුත් ඔහොම බොරු කියාගෙන ඩෙගා නැටුවා මෙතන....... :yes: :frown: :growl:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385132

    ඒ උනාට අන්තිමට, ඈත්තටම වෙච්ච සීන් එක මෙන්න මේක........ :yes: :D :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385182

    හයියෝ කහවනු....... (දතාගේ කියමනකි)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ඔය තරියට පිස්සු බං..... බලපන්, මේන් මූ එක පාරකුත් ඔහොම බොරු කියාගෙන ඩෙගා නැටුවා මෙතන....... :yes: :frown: :growl:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385132

    ඒ උනාට අන්තිමට, ඈත්තටම වෙච්ච සීන් එක මෙන්න මේක........ :yes: :D :P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385182
    ඒ වුනාට මේ පාර නම් වැඩේ ඇත්ත වගේ....:yes::yes:
     
    Status
    Not open for further replies.