නෑ ඉතින් බඩ ගිහින් අමුඩේ පෙගෙන්න ටිකවෙලාවක් යනවනේ, එතකන් ඉන්න පුළුවන්....![]()

මගුලයි......!!



මම නම් බලල හලාල් නැති ඒවා පුළුවන් තරම් ගන්නේ. කිරිපිටිත් මලිබන්වලට මාරුකලා. එත් දැන් මැලිබන් වල හලාල් ගහල. හලාල් නැති කිරිපිටි එකක් නෑනේ....




උඹත් පොඩිඑකා වගේ හිටියට මාර මීටරයක් තමා.....
දැන් අහන්න එපා ඇයි කියල, පස්සේ හම්බ උන වෙලාවක කියන්නම්....![]()


රාත්තල් 1000 පොඩි එකා![]()
අලි පැටිය ජබුක්...![]()


මම නම් බලල හලාල් නැති ඒවා පුළුවන් තරම් ගන්නේ. කිරිපිටිත් මලිබන්වලට මාරුකලා. එත් දැන් මැලිබන් වල හලාල් ගහල. හලාල් නැති කිරිපිටි එකක් නෑනේ....
අනිත් ගොඩක් දේවල් නම් හලාල් නැතිව ගන්න පුළුවන්...![]()
පැලවත්ත කිරි පිටි හලාල් නෑ මගේ හිතේ.....
හැබැයි ගන්න නම් නුගේගොඩ ජුබිලි කණුවට එන්න වෙනවා.....!!
ඈයි හයිලන්ඩ් පිටි වලත් හලාල් නෑ.... යෝගට් වල නම් හලාල් තියෙනවා හයිලන්ඩ්......

ඔක්කොටම සුභ රාත්‍රියක්
බමුණා සහ බැමිණි අතර සංවාදය මේ වෙලාවේ
එයි එයී .......
දැන්දනිදියන්නේ ......
ඔව්
මෙහාට හැරෙන්නකෝ
මේ කරදර නොකර බුදියගන්නකෝ
හ්ම්
එයි
එකපාරක් කිව්වනේ දැන් එලි වෙන්නත් ලගයි

