EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    406138_152971148183453_1867045082_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් බලල හලාල් නැති ඒවා පුළුවන් තරම් ගන්නේ. කිරිපිටිත් මලිබන්වලට මාරුකලා. එත් දැන් මැලිබන් වල හලාල් ගහල. හලාල් නැති කිරිපිටි එකක් නෑනේ....:(
    අනිත් ගොඩක් දේවල් නම් හලාල් නැතිව ගන්න පුළුවන්... :yes::cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් බලල හලාල් නැති ඒවා පුළුවන් තරම් ගන්නේ. කිරිපිටිත් මලිබන්වලට මාරුකලා. එත් දැන් මැලිබන් වල හලාල් ගහල. හලාල් නැති කිරිපිටි එකක් නෑනේ....:(
    අනිත් ගොඩක් දේවල් නම් හලාල් නැතිව ගන්න පුළුවන්... :yes::cool::)

    :shocked: පැලවත්ත කිරි පිටි හලාල් නෑ මගේ හිතේ..... :yes: හැබැයි ගන්න නම් නුගේගොඩ ජුබිලි කණුවට එන්න වෙනවා.....!! :yes: ඈයි හයිලන්ඩ් පිටි වලත් හලාල් නෑ.... යෝගට් වල නම් හලාල් තියෙනවා හයිලන්ඩ්...... :growl:

    මයිලෝ / නෙස්ටමෝල්ට් හලාල් තිබේ...... :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔක්කොටම සුභ රාත්‍රියක්
    බමුණා සහ බැමිණි අතර සංවාදය මේ වෙලාවේ
    එයි එයී .......
    දැන්දනිදියන්නේ ......
    ඔව්
    මෙහාට හැරෙන්නකෝ
    මේ කරදර නොකර බුදියගන්නකෝ
    හ්ම්
    එයි
    එකපාරක් කිව්වනේ දැන් එලි වෙන්නත් ලගයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔක්කොටම සුභ රාත්‍රියක්
    බමුණා සහ බැමිණි අතර සංවාදය මේ වෙලාවේ
    එයි එයී .......
    දැන්දනිදියන්නේ ......
    ඔව්
    මෙහාට හැරෙන්නකෝ
    මේ කරදර නොකර බුදියගන්නකෝ
    හ්ම්
    එයි
    එකපාරක් කිව්වනේ දැන් එලි වෙන්නත් ලගයි

    Title: තවත් එක දවසක් :baffled::dull:
     
    Status
    Not open for further replies.