~ EK Software Coding Talents ~
Familitaize™ ©
Code කරද්දි කොච්චර Theory තිබුනත් සමහර වෙලාවට අපිට ඕන code එක ගහගන්න බෑ. සමහරවෙලාවවට අපිට ඕන code එක පටන් ගන්න ඕන විදිය, කරන්නෙ කොහොමද කියලත් idea එකක් ගන්න අමාරුයි. ඒත් ඒ ප්‍රශ්නෙම internet එකේ අහල තිබ්බත් අපිට හරියන code එක හොයා ගන්න ටිකක් අමාරුයි. හරියන code එක හම්බුනත් set කරගන්න ගියාම ඊට වඩා අමාරුයි. මටත් දැන් stackoverflow එකේ හොයලම එපාවෙලා..
මේකෙ ගොඩක් code වැඩ්ඩෝ ඉන්නවනෙ. ඒ නිසා සෙට් වෙලා ගොඩ දාගමුද? දන්න කියන codes, අලුතෙන් දැන ගත්ත codes, අලුතෙන් හදා ගත්ත codes ඔක්කොම මෙතන පෝස්ට් කරමුද අනිත් අයටත් දැන ගන්න එක්ක? කොහොමත් internet එකේම තියෙන දේවල් නෙ. ඒ නිසා කාටවත් හානියක් වෙන එකක් නෑ.. වෙනසකට තියෙන්නෙ අලුත් අදහසක් ගන්න පුලුවන් වෙන එකයි.. ඉක්මනට codes ලැබෙන එකයි. වැඩ දාල project කරන්න පුලුවන් වෙන එකයි...
කට්ටිය වැඩෙට කැමති නම් දිගටම කරගෙන යමු. codes පිටට යනවට අකමැති නම් thread එක වහල දාමු.
GUI සම්බන්ද codes දානව නම් තමා වඩා හොද..මොකද ඒවගේ code එකක් හොයා ගන්න මාර කට්ටක් කන්න ඕනෙ. 
කැමති අය ඉන්නව නම් set වෙන්න Familitaize Coding Club එකට.

හැබැයි ඉතිං හැමෝම දන්න මොන මොනා හරි Share කරන්න ඕනෙ. නැත්නම් Thread එක වැඩක් නැති වෙයි.. කලිනුත් මෙහෙම මෙගා ඒව දැන්ම. සහයෝගය මදිවුන නිසා අසාර්තකයි...
මේකවත් සාර්තක කරගන්න 
හැමෝටම ආරාධනා..!!
මේ විදියට පෝස්ට් කරමු. හැම පෝස්ට් එකටම හෙඩින්ග් එකක් දාන්න. එතකොට Google වෙනවලු. හරියටම දන්නෙ නෑ.
Java - Black
C - Orenge
C# - Purple
C++ - Blue
ASP.net - Green
Others - Red
දැනට Programming languages ranking තියෙන්නෙ මේ විදියට

Last edited:

Vote කරන්ඩෝ.. 