EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ඕක මං කිව්වා කියමුකො..
    කිඹුලත් කොච්චර ඇහුවත් නම් ගම් එලි කලේ නෑ නොවෑ..ඉතිං තාම කව්ද කියලා දන්නෙ නෑ.. කට කථාවක් විතරයිලු :yes:
    උඹලා අතේ තමයි වැඩේ තියෙන්නෙ... හෙට ආවම උගෙංම අහ ගනිල්ලා...:rofl:
    නැත්තං කිඹුලගෙ පළවෙනි ත්‍රෙඩ් එකේ හැට ගනං වල ඉදං කියෙව්වනං ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැලවත්ත කිරි පිටි..
    NLTB කිරි පැකට් ගන්න එක හැබැයි වඩා හොඳයි. පිටි කිරි වලට වඩා ගුනයි..

    :rofl: :rofl:
    මූ අල්ලපු කාමරේ ඉඳන් අහන් ඉඳලඳ කොහෙද.. :lol:

    :lol: :lol:

    :confused: හයිලන්ඩ් පිටි පැකට් වල නම් හලාල් ගහලා නෑ නේද....?? යෝගට් වල නම් තියෙනවා...... :growl: පැලවත්ත හැම තැනම නෑ නේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට මතක තියෙයි යෑ...
    මැරීඩ් ක්ලබ් එක වගේ වෙලාව නැති නිසා රේඩියෝ ත්‍රෙඩ් එක කෑවනෙ මාර කෑමක්.. :shocked::eek:
    ඇහෙන්න නැතුව ඇති... මට නං හොදට මතකයි... ඒ අවස්ථාවේ ඒ සිදුවීම ..
    දෙබස් විදිහට .. ලස්සනට දාන්නද දැං ? :cool:

    :shocked::shocked: ඕනා නෑ නේහ්..... ;) ;) :cool: :dull:

    අනික ඔය සීන් එක බොරුත් එක්කනේ...... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැං ඕක මං කිව්වා කියමුකො..
    කිඹුලත් කොච්චර ඇහුවත් නම් ගම් එලි කලේ නෑ නොවෑ..ඉතිං තාම කව්ද කියලා දන්නෙ නෑ.. කට කථාවක් විතරයිලු :yes:
    උඹලා අතේ තමයි වැඩේ තියෙන්නෙ... හෙට ආවම උගෙංම අහ ගනිල්ලා...:rofl:
    නැත්තං කිඹුලගෙ පළවෙනි ත්‍රෙඩ් එකේ හැට ගනං වල ඉදං කියෙව්වනං ;)

    උඹ කට කතාව කියපන්කො ... අපි නම් ගම් හිතාගන්නම් :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක්ගෙ නෝනා ඇන්ටි කෙනෙකුං දන්තයා දුරකථනයෙං අමතා වදාරා නිරෝශා මානවිකාවගේ සුදු ඇත් පැටවෙක් ගායනාව රික්වෙස්ට් පොජ්ජ මංද කිරීමේ කථාවස්තුව :cool:;)

    දැන් අර ජේශ්ඨ සාමාජිකයා එක දන්නෙත් නෑ කියනවද..........? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං ඕක මං කිව්වා කියමුකො..
    කිඹුලත් කොච්චර ඇහුවත් නම් ගම් එලි කලේ නෑ නොවෑ..ඉතිං තාම කව්ද කියලා දන්නෙ නෑ.. කට කථාවක් විතරයිලු :yes:
    උඹලා අතේ තමයි වැඩේ තියෙන්නෙ... හෙට ආවම උගෙංම අහ ගනිල්ලා...:rofl:
    නැත්තං කිඹුලගෙ පළවෙනි ත්‍රෙඩ් එකේ හැට ගනං වල ඉදං කියෙව්වනං ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: ඕනා නෑ නේහ්..... ;) ;) :cool: :dull:

    අනික ඔය සීන් එක බොරුත් එක්කනේ...... :P

    :D ඒකනෙ... එහෙනං කමක් නෑ :cool::yes:
    :shocked::no: කට කතා වලට නොරැවටෙන්න.....!! :yes:
    :yes::yes: කිඹුලා නං හෙන ඕපයා නෙහ්.. බලපං ඊයෙ ඔක කියපු හැටි :lol:
    මට ඉවෙං වගේ තේරුනා කිව්වා ඒ සොහොයුරිය ගීය ඉල්ලපු විලාශයෙන් කුමක්ද සිදුවී ඇත්තේ කියලා :lol: :shocked::shocked: :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් අර ජේශ්ඨ සාමාජිකයා එක දන්නෙත් නෑ කියනවද..........? :D
    නෑ මේකයි.. මං හිතුවෙ අර අපේ ක්ලබ් එකේ ඉන්න ලගදි බැදපු (ලගදි කියන්නෙ,ඉරිදා සෙනසුරාදා සහ අනෙකුත් රජයේ නිවාඩු අත් ඇරලා සතියකට දවස් 14ක් තියෙනවා කියලා උපකල්පනය කලාම) ;)
    සාමාජිකයාගෙ සීන් එකක් කියලා... බලං යද්දි ඒ ජේශ්ඨ සාමාජිකයා එක දන්නෙත් නෑ කියනවා.
    ඉතිං ඒක කටකථාවක් :yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මේකයි.. මං හිතුවෙ අර අපේ ක්ලබ් එකේ ඉන්න ලගදි බැදපු (ලගදි කියන්නෙ,ඉරිදා සෙනසුරාදා සහ අනෙකුත් රජයේ නිවාඩු අත් ඇරලා සතියකට දවස් 14ක් තියෙනවා කියලා උපකල්පනය කලාම) ;)
    සාමාජිකයාගෙ සීන් එකක් කියලා... බලං යද්දි ඒ ජේශ්ඨ සාමාජිකයා එක දන්නෙත් නෑ කියනවා.
    ඉතිං ඒක කටකථාවක් :yes::cool:

    හයියෝ කහවනු........ :no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D ඒකනෙ... එහෙනං කමක් නෑ :cool::yes:

    :yes::yes: කිඹුලා නං හෙන ඕපයා නෙහ්.. බලපං ඊයෙ ඔක කියපු හැටි :lol:
    මට ඉවෙං වගේ තේරුනා කිව්වා ඒ සොහොයුරිය ගීය ඉල්ලපු විලාශයෙන් කුමක්ද සිදුවී ඇත්තේ කියලා :lol: :shocked::shocked: :cool:
    තෝ මට අහුවෙයි නේහ් අම්බරුවා......:growl::growl::growl:
    හිටු කෝ........
    දිගට ම මම තෝව ළිදේ දානව රේඩියෝ එකෙන්..........................
     
    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.