දැං ඕක මං කිව්වා කියමුකො..



පැලවත්ත කිරි පිටි..
NLTB කිරි පැකට් ගන්න එක හැබැයි වඩා හොඳයි. පිටි කිරි වලට වඩා ගුනයි..
![]()
මූ අල්ලපු කාමරේ ඉඳන් අහන් ඉඳලඳ කොහෙද..
![]()
![]()
හයිලන්ඩ් පිටි පැකට් වල නම් හලාල් ගහලා නෑ නේද....?? යෝගට් වල නම් තියෙනවා......
පැලවත්ත හැම තැනම නෑ නේ..... 
නෑ ඉතිං මේ මරුනෙ කියවන්නෙ... ඕවා කව්ද අහන්නෙ![]()
කමක් නෑ ඒ උනාට මරු කියෙව්වත් දැන් ඈති.... කට වහන් හිටු..... 
තොට මතක තියෙයි යෑ...
මැරීඩ් ක්ලබ් එක වගේ වෙලාව නැති නිසා රේඩියෝ ත්රෙඩ් එක කෑවනෙ මාර කෑමක්..
ඇහෙන්න නැතුව ඇති... මට නං හොදට මතකයි... ඒ අවස්ථාවේ ඒ සිදුවීම ..
දෙබස් විදිහට .. ලස්සනට දාන්නද දැං ?![]()

ඕනා නෑ නේහ්.....

ඕකේකමක් නෑ ඒ උනාට මරු කියෙව්වත් දැන් ඈති.... කට වහන් හිටු.....
![]()

දැං ඕක මං කිව්වා කියමුකො..
කිඹුලත් කොච්චර ඇහුවත් නම් ගම් එලි කලේ නෑ නොවෑ..ඉතිං තාම කව්ද කියලා දන්නෙ නෑ.. කට කථාවක් විතරයිලු
උඹලා අතේ තමයි වැඩේ තියෙන්නෙ... හෙට ආවම උගෙංම අහ ගනිල්ලා...
නැත්තං කිඹුලගෙ පළවෙනි ත්රෙඩ් එකේ හැට ගනං වල ඉදං කියෙව්වනං![]()

අර එළකිරි එකේ ජේශ්ඨ සාමාජිකයෙක්ගෙ නෝනා ඇන්ටි කෙනෙකුං දන්තයා දුරකථනයෙං අමතා වදාරා නිරෝශා මානවිකාවගේ සුදු ඇත් පැටවෙක් ගායනාව රික්වෙස්ට් පොජ්ජ මංද කිරීමේ කථාවස්තුව![]()

දැං ඕක මං කිව්වා කියමුකො..
කිඹුලත් කොච්චර ඇහුවත් නම් ගම් එලි කලේ නෑ නොවෑ..ඉතිං තාම කව්ද කියලා දන්නෙ නෑ.. කට කථාවක් විතරයිලු
උඹලා අතේ තමයි වැඩේ තියෙන්නෙ... හෙට ආවම උගෙංම අහ ගනිල්ලා...
නැත්තං කිඹුලගෙ පළවෙනි ත්රෙඩ් එකේ හැට ගනං වල ඉදං කියෙව්වනං![]()
ඕනා නෑ නේහ්.....
![]()
![]()
![]()
![]()
අනික ඔය සීන් එක බොරුත් එක්කනේ......![]()
ඒකනෙ... එහෙනං කමක් නෑ 

කට කතා වලට නොරැවටෙන්න.....!!
![]()

කිඹුලා නං හෙන ඕපයා නෙහ්.. බලපං ඊයෙ ඔක කියපු හැටි 


වරෙන්කෝ බං.... උඹලට පාටියක් දෙන්න වෙලා තියෙන්නෙත් බලෙන්නේ යකෝ......
![]()
![]()
![]()





නෑ මේකයි.. මං හිතුවෙ අර අපේ ක්ලබ් එකේ ඉන්න ලගදි බැදපු (ලගදි කියන්නෙ,ඉරිදා සෙනසුරාදා සහ අනෙකුත් රජයේ නිවාඩු අත් ඇරලා සතියකට දවස් 14ක් තියෙනවා කියලා උපකල්පනය කලාම)දැන් අර ජේශ්ඨ සාමාජිකයා එක දන්නෙත් නෑ කියනවද..........?![]()



නෑ මේකයි.. මං හිතුවෙ අර අපේ ක්ලබ් එකේ ඉන්න ලගදි බැදපු (ලගදි කියන්නෙ,ඉරිදා සෙනසුරාදා සහ අනෙකුත් රජයේ නිවාඩු අත් ඇරලා සතියකට දවස් 14ක් තියෙනවා කියලා උපකල්පනය කලාම)
සාමාජිකයාගෙ සීන් එකක් කියලා... බලං යද්දි ඒ ජේශ්ඨ සාමාජිකයා එක දන්නෙත් නෑ කියනවා.
ඉතිං ඒක කටකථාවක්![]()


තෝ මට අහුවෙයි නේහ් අම්බරුවා......ඒකනෙ... එහෙනං කමක් නෑ
කිඹුලා නං හෙන ඕපයා නෙහ්.. බලපං ඊයෙ ඔක කියපු හැටි
මට ඉවෙං වගේ තේරුනා කිව්වා ඒ සොහොයුරිය ගීය ඉල්ලපු විලාශයෙන් කුමක්ද සිදුවී ඇත්තේ කියලා![]()
![]()
![]()


