මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
මැට්ටගේ ඉල්ලීම පරිදි මේකේ ඉන්න පොන්න ගැරඩින්ට කොමන්ට් කරන එක නතර කරනවා..
අපේ එල කොල්ලගෙන් අනක් ලැබිච්ච ගමන් මම ගැරඩින්ව ආදරෙන් අමතනවා.. එතෙක් මග බලන් ඉන්නවා ;)
 
Last edited:

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මිගාරයගෙ seen එක වගෙ සීන් එකක් නේ :rolleyes:
    රෙදිත් නෑ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගේ රෙප් කපපු හිවලෝ මං දැක්කා උඹ ඉන්නවා
    එක පාරක් කෑවා මදිනම් හිටපන් මං තොට තව පාරක් දෙන්නම්
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොකක්ද බන් මිගාරයාගේ සීන් එක

    ඈයි බන් ඔකා එක පාරක් fb එකේ කෙල්ලෙක් ගේ නමින් profile එකක් අටවාගෙන උගෙ බ්ලොග් එක promote කලා ඊට පස්සෙ මු එලකිරි එකේ කෙල්ල semi nude ඉන්න පොටො දාගෙන fb profile එක එලකිරි එකෙ ප්‍රොමොට් කලා & මු කෙල්ල විදිහට වෙනම profile එකක් එලකිරි එකෙත් හදන් පිස්සු නෑටුව මට මතක විදිහට.පස්සෙ ඉතින් මුට කෑ* පොරියල් එකක් දුන්න එලකිරි එකේ උන් :rofl: මේ වගේ තමා :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    reputation_neg.gif
    මැට්ටා කාගේ ෆේක් ද?... 01-05-2013 06:31 PM one

    ලොල් මෙන්න මිගාරයගෙ සීන් එක කිව්වට මොකෙද්ද එකෙක් මගෙ රෙප් කපලා :shocked: :lol::lol: :lol:
    මාර අතල් ඈති නේ දෑන් :lol: :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: 577

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඈයි බන් ඔකා එක පාරක් fb එකේ කෙල්ලෙක් ගේ නමින් profile එකක් අටවාගෙන උගෙ බ්ලොග් එක promote කලා ඊට පස්සෙ මු එලකිරි එකේ කෙල්ල semi nude ඉන්න පොටො දාගෙන fb profile එක එලකිරි එකෙ ප්‍රොමොට් කලා & මු කෙල්ල විදිහට වෙනම profile එකක් එලකිරි එකෙත් හදන් පිස්සු නෑටුව මට මතක විදිහට.පස්සෙ ඉතින් මුට කෑ* පොරියල් එකක් දුන්න එලකිරි එකේ උන් :rofl: මේ වගේ තමා :lol:


    බක්කරේගේ සොඳුරු මතකයන් :lol:
     
    • Like
    Reactions: sachith19920726

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හුටා දැන් මේකට මාවද අල්ලන් ඉන්නේ..
    ඔනේ එකක්

    ඔය මැට්ටා කියන එකා ගැන මම දැනගත්තේ ටික කාලෙකට කලින්. ඊට පස්සේ ඌ ගැන හෙව්වා. එක දවසක් බඩු මාට්ටු උනා. මම ඕකගේ අනූජ එකවුන්ට් එකට මැසේජ් එකක් දැම්මා ඊමේල් එක ඉල්ලලා. එදායින් පස්සේ මුගේ කට වැහුනා

    ඕකා පල්ලියේ මතය සමාජගත කරන්න හදන චූ කොල්ලෙක්...


    අන්තිමට බලන් ගිහාම "ජයවර්දන ලොක්කා"මම දන්න කෙනෙක්..*******removed***********(ඒ කව්ද කියලා මැට්ටගෙන්ම අහගන්න ) ඊට පස්සේ ඒ මනුස්සයා වෙනුවෙන් මුගෙන් ගේම ඉල්ලුවේ නෑ. අනික මූ ගේම ඉල්ලන්න තරම් පොරක් නෙමේ බන්.. පුන්චි කොලු පැටියෙක්..මුන්ගේ අත්තලා මුත්තලා සුද්දට පුk@ දෙන්න ගියකාලේ සුද්දා දාලා ගිය විසබීජ ඔලුවට ආසාදනේ වෙලා තමා ඔය සර්ව ආගමික බලු පූට්ටුවට කත් අදින්නේ

    අනික ඕකට මාත් එක්ක මල මොකෝ කියලා ඉස්සරහට කියන්නම්

    ඌවත් ඌ ගැන දන්නේ නැති ඒවා ගේම ඉල්ලන ප්‍රමානය අනුව එලියට ගම්මුකෝ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවා බලන්නද බන් පලයන් ගිහින් ගු කාපන් සිනියර්ලව ආරක්ෂා කරන්න ආපු පොන්නයෙක් ::lol:
    jeykamal = මැට්ටා

    ඔව් මම තමයි මැට්ටා දැන් මොකද?:eek:

    ආ තුන්කාල්.... සර්ව ආගමික පූට්ටුවෙක් දැක්කොත් මාර ආතල් නේ? උබලා අපිට උන්ගේ පිහිටෙන් ඇරලා උන්ට අරින්න ගත්තහම උන්ව බේරගන්න මොකෙක්වත් නෑ කියලා උන්ට නොතේරෙන එකයි අව්ල. අව්ලක් නෑ දෙගොල්ලොම සර්ව බඩජාරියෙක්ට එකම බෝට්ටුවේ දෙපැත්තේ ඉදන් හබල් ගාන දෙයියගේ දරුවොනේ...

    උබ මැට්ටා නෙමේ කියලා අපි දන්නවා.. ඔහොම පොඩ්ඩක් නටන්නකෝ..
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බක්කරේගේ සොඳුරු මතකයන් :lol:

    :lol::lol::lol::lol:
    සිරාවට බක්කරේ ට මොකෝ උනේ මචන්? උ දෑන් එලකිරි එකේ නෑද්ද? :confused: දෑක්කෙ නෑ හුග කාලෙකින්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    pora talk denna epaa gani gana mama balaa gannam. Meka edaama book mark karala tiya gaththa ayemath wateta dilaa avith kapanna. Nikan denna yanna epaa ekek oppu karala penuwama. Uba anika EK eke wadiya inna ekekuth nemeine.Ridunada Rep paarata ?

    හික්ස් මානසික ලෙඩා හිතන් ඉන්නේ රෙප් කැපුන ගමන් රිදෙයි කියලා හිනෙන් තමයි . මානසික ලෙඩෝ උඹ රෙප් කැපුවයි කියලා මට රිදෙන්නේ නෑ ලෙඩෝ දැන් ගිහින් පැනපන් මුහුදේ පිස්සා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    Meka edaama book mark karala tiya gaththa ayemath wateta dilaa avith kapanna

    උඹ නම් මානසික ලෙඩෙක්ම තමා .ඉක්මනින් බෙහෙතක් හේත එහෙම ගනින්. තනියම යන්න එපා කව හරි එක්කන් පලයන් :lol::lol:
     
    Status
    Not open for further replies.