EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් හෙට කවුද එන කට්ටිය...:eek::eek:
    මටනම් එන්නවෙන්නේ නැති ලකුණු තියෙන්නේ, රත්නේ ළමයට දුරකථන මාර්ගයෙන් විස්තර දන්වා ඇත.:sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ, අක්ක නයිට් මලයෝ....;)
    මම ඩ්රොවින් එකක් කරනගමන් ඉන්නේ... :cool:
    එළකිරි...:cool::cool: සාමාන්යෙන් දවස් කීයක් විතර යනවද ඇඳලා ඉවර කරන්න...:eek::eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටනම් එන්නවෙන්නේ නැති ලකුණු තියෙන්නේ, රත්නේ ළමයට දුරකථන මාර්ගයෙන් විස්තර දන්වා ඇත.:sorry:
    ඔව් ඔව් දැක්කා සීන් එක..:yes::yes: බාසල ආවේ නැත්තම් එමු..පැයේ ගමන නේද කඩුවෙලට...:eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළකිරි...:cool::cool: සාමාන්යෙන් දවස් කීයක් විතර යනවද ඇඳලා ඉවර කරන්න...:eek::eek:
    හරියටම කියන්න බෑ, නිවාඩු ලැබෙන විදියට කරන්නේ....
    එක දිගට කරන්න හම්බුනොත් පොඩි එකක් නම් දවස් 3,4 යනකොට පුළුවන්.:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් දැක්කා සීන් එක..:yes::yes: බාසල ආවේ නැත්තම් එමු..පැයේ ගමන නේද කඩුවෙලට...:eek::eek:
    :yes::cool:
    1 1/2 vage...
    parath ahagaththa...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරියටම කියන්න බෑ, නිවාඩු ලැබෙන විදියට කරන්නේ....
    එක දිගට කරන්න හම්බුනොත් පොඩි එකක් නම් දවස් 3,4 යනකොට පුළුවන්.:cool:
    :cool::cool:

    :yes::cool:
    1 1/2 vage...
    parath ahagaththa...

    එල එල..එහෙනම් ට්‍රයි එකක් දෙමු...;):cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලලා මල්ලෙන් එලියට පනී.....:eek:
    කඩේ ගිය පලියට හැම දේම සාධාරණීකරණය කරන්න එපා යාලුව. යම් දෙයක් සුලභව පහසුවෙන් සොයාගැනීමට හැකියි කියන්නේ, ඒ දෙයට මිනිස්සු පහසුවෙන් යොමුවෙනවා කියන එක. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න බොහෝදෙනෙක් ඔතනට වැටෙන්න මුලික හේතුව නිකන් දීල උන්ට පුරුදු කරලා, කුඩු නැතිවම බැරි තත්වයට පත්කිරීම. ඕවට ඇබ්බැහි වෙලා පුනුරුත්තාපනය වෙන්න එන අයගේ දුක් ගැනවිලි ඕනි තරම් මම අහල තියෙනවා. තුවාලේ වේදනාව දන්නේ එක තියෙන මිනිහ විතරයි.:(

    :yes::yes: රෙදි නැතුව කඩේ යාම :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලියට පනින්න දෙයක් නෑ, සහෝ, හැමෝටම ඔලුවක් ඇතුලෙ මොලයක් කියලා එකක් තියෙනවා, ඒකෙන් තමන්ට ඕන දේවල් තෝරගෙන එපා දේවල් විසිකරන්න තරම් නුවනක් තියෙන්න ඕන. එහෙම හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නැතිනම්, හන්දි ගානෙ බුදු පිලිම හදපු එකවත්, රෑ එලිවෙනකම් පිරිත් දාන එකෙන් වත් වැඩක් වෙලා නෑ කියන එක පිලිගන්න වෙනවා. කොටින්ම සියලු ආගම් පලරහිත වෙලා තියෙනවා.

    :shocked: මේ මොන පයන්නක්ද...?? සියලු ආගම් කෙසේ වෙතත්, එක්තරා කොන කපන ආගමක් නම් මෙලෝ රහක් නෑ තමා කොහොමත්......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔලුව ඇතුලේ මොලේ කලඳක් හරි තියෙනවනම් කවුරු කලත් හරි දේ හරියටත්, වැරදි දේ වැරදියටත් දකින්න හැකිවෙන්න ඕනි සහ ඒක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕනි. එහෙම නැතිව තමන්ගේ බඩ ගෝසතරය වෙනුවෙන්, යමෙක් කරන පඩත්තර වැඩ සාධාරණීකරණය කරනවට වඩා නම්බුයි පාරේ හිඟා කන එක.

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැලිබන් කාර්ය හලාල් ගලවල කියන කතාව ඇත්තද?

    :confused: කතාවක් තියෙනවා..... ඊයේ අම්මලාට ගත්ත මැලිබන් කිරි පිටි එකේ නම් හලාල් තිබ්බා......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට දෙන්නේ ඒවාද....:eek::eek:

    :yes::yes: එකෙන්ම..... :) මේ ඒක නෙවේ, එන ගමන්, බලාගෙන වරෙන්, ගැලරි බ්‍රැන්ඩියක් ගාන කීයද කියලා.....!! මෙහේ බාර් එකක එකෙක්ට අමතන්න යන්න තියෙනවා මට...... :growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    tax1.gif
     
    Status
    Not open for further replies.