මේ තෝ මහා රෑ මොනවා කරනවද...දැන් නිදාගෙන හෙට උදේ රත්නෙලගේ දිහා වර...
![]()

මේ තෝ මහා රෑ මොනවා කරනවද...දැන් නිදාගෙන හෙට උදේ රත්නෙලගේ දිහා වර...
![]()

මටනම් එන්නවෙන්නේ නැති ලකුණු තියෙන්නේ, රත්නේ ළමයට දුරකථන මාර්ගයෙන් විස්තර දන්වා ඇත.දැන් හෙට කවුද එන කට්ටිය...![]()

එළකිරි...නෑ, අක්ක නයිට් මලයෝ....
මම ඩ්රොවින් එකක් කරනගමන් ඉන්නේ...![]()

සාමාන්යෙන් දවස් කීයක් විතර යනවද ඇඳලා ඉවර කරන්න...

ඔව් ඔව් දැක්කා සීන් එක..මටනම් එන්නවෙන්නේ නැති ලකුණු තියෙන්නේ, රත්නේ ළමයට දුරකථන මාර්ගයෙන් විස්තර දන්වා ඇත.![]()

බාසල ආවේ නැත්තම් එමු..පැයේ ගමන නේද කඩුවෙලට...

හරියටම කියන්න බෑ, නිවාඩු ලැබෙන විදියට කරන්නේ....එළකිරි...සාමාන්යෙන් දවස් කීයක් විතර යනවද ඇඳලා ඉවර කරන්න...
![]()

ඔව් ඔව් දැක්කා සීන් එක..බාසල ආවේ නැත්තම් එමු..පැයේ ගමන නේද කඩුවෙලට...
![]()


හරියටම කියන්න බෑ, නිවාඩු ලැබෙන විදියට කරන්නේ....
එක දිගට කරන්න හම්බුනොත් පොඩි එකක් නම් දවස් 3,4 යනකොට පුළුවන්.![]()


1 1/2 vage...
parath ahagaththa...


බලලා මල්ලෙන් එලියට පනී.....
කඩේ ගිය පලියට හැම දේම සාධාරණීකරණය කරන්න එපා යාලුව. යම් දෙයක් සුලභව පහසුවෙන් සොයාගැනීමට හැකියි කියන්නේ, ඒ දෙයට මිනිස්සු පහසුවෙන් යොමුවෙනවා කියන එක. අනිත් එක මම අත්දැකීමෙන්ම දන්නවා කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න බොහෝදෙනෙක් ඔතනට වැටෙන්න මුලික හේතුව නිකන් දීල උන්ට පුරුදු කරලා, කුඩු නැතිවම බැරි තත්වයට පත්කිරීම. ඕවට ඇබ්බැහි වෙලා පුනුරුත්තාපනය වෙන්න එන අයගේ දුක් ගැනවිලි ඕනි තරම් මම අහල තියෙනවා. තුවාලේ වේදනාව දන්නේ එක තියෙන මිනිහ විතරයි.![]()

රෙදි නැතුව කඩේ යාම 
එලියට පනින්න දෙයක් නෑ, සහෝ, හැමෝටම ඔලුවක් ඇතුලෙ මොලයක් කියලා එකක් තියෙනවා, ඒකෙන් තමන්ට ඕන දේවල් තෝරගෙන එපා දේවල් විසිකරන්න තරම් නුවනක් තියෙන්න ඕන. එහෙම හොඳ නරක තේරුම් ගන්න ශක්තියක් නැතිනම්, හන්දි ගානෙ බුදු පිලිම හදපු එකවත්, රෑ එලිවෙනකම් පිරිත් දාන එකෙන් වත් වැඩක් වෙලා නෑ කියන එක පිලිගන්න වෙනවා. කොටින්ම සියලු ආගම් පලරහිත වෙලා තියෙනවා.
මේ මොන පයන්නක්ද...?? සියලු ආගම් කෙසේ වෙතත්, එක්තරා කොන කපන ආගමක් නම් මෙලෝ රහක් නෑ තමා කොහොමත්......!! 
ඔලුව ඇතුලේ මොලේ කලඳක් හරි තියෙනවනම් කවුරු කලත් හරි දේ හරියටත්, වැරදි දේ වැරදියටත් දකින්න හැකිවෙන්න ඕනි සහ ඒක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕනි. එහෙම නැතිව තමන්ගේ බඩ ගෝසතරය වෙනුවෙන්, යමෙක් කරන පඩත්තර වැඩ සාධාරණීකරණය කරනවට වඩා නම්බුයි පාරේ හිඟා කන එක.


මැලිබන් කාර්ය හලාල් ගලවල කියන කතාව ඇත්තද?
කතාවක් තියෙනවා..... ඊයේ අම්මලාට ගත්ත මැලිබන් කිරි පිටි එකේ නම් හලාල් තිබ්බා......!! 
හෙට දෙන්නේ ඒවාද....![]()

එකෙන්ම.....
මේ ඒක නෙවේ, එන ගමන්, බලාගෙන වරෙන්, ගැලරි බ්රැන්ඩියක් ගාන කීයද කියලා.....!! මෙහේ බාර් එකක එකෙක්ට අමතන්න යන්න තියෙනවා මට...... 
මචන්, මුළු පඩිය 50 ට වැඩිනම් දැනුත් ඕක රජයේ සේවකයන්ගෙන් කපනවා...
