ඕක කොසාට ඕනෙ නම් ලේසියෙන්ම ගහන්න තිබ්බ![]()

ආහ්......
සුබ දිනයක් අනාතයෙනි..................
බඩවල් සුවෙන් ද?
සින්දුවක් කීමට බැරිවීම ගැන දුකය.......
දෙකක් දඅම්මෙත් නැත............ඒකට නම් කමක් නැත...දැන් මට මහළු වයසේ-බැරිය වෙණ ගායනා පෙරසේ.........
බාබකියු එක නැගල ගියා නම් ඒ ඇතිය................![]()
ඔහොම කියන්න එපා බං.......
දැං යුරාජයා ඇවිත් පොළවෙ පස් කයි...............
මම කිව්ව නේ තව ටිකක් ගේමු කියල...කොහෙද තොපි එපා කිව්වනේහ් කියලා...........![]()
na na ou dannawane mage thiyenne kupadi katak kiyala...thawa genaeath owa hadissiye hadanna bane ban..S2 ganan wadi wela kiyala kukula hiss athin enawalu![]()
කොහොමත් අලුතෙන් ගන්නවා නං තාම 50+ දෙන්න වෙනවා නෙහ්.. පාවිච්චි කරපු එකක් හොයා ගන්න පුලුවං 40ට අඩුවෙං 
මට නං පාටි කියන්නෙ සින්දුම තමයිආ කිඹුල් ලොක්කා.... බබකිව් එක එල...![]()
සිරාවට මමත් කියන්න හිටියේ සිංදුවක් ගහමු කියලා... කෝ අමතක වුනානේ...

කොහොමත් අලුතෙන් ගන්නවා නං තාම 50+ දෙන්න වෙනවා නෙහ්.. පාවිච්චි කරපු එකක් හොයා ගන්න පුලුවං 40ට අඩුවෙං
![]()
මට නං පාටි කියන්නෙ සින්දුම තමයි![]()

මොකද්ද යකෝ නිකං වන්නියට ආවා වගේනේ...
190,170 ගිහිල්ලා යන්න පිස්සුද යකො.... 177 ගියා නම් මට ගානට කොල්ලුපිටියෙන් බැහැලා යන්න තිබ්බ... අපෝ ආපහු නම් බොලාගෙ ගෙදර එන්නෙ වාහනෙන්....
ඒකට බලපං අපේ පැත්ත... 100,101 වැහි වැහැල....
මෝඩ හරක් පැටියා, 170 / 190 ගියා, ඈතුල් කෝට්ටෙන් හරි බත්තරමුල්ලෙන් හරි බැස්සා, එතනින් 163 බස් එකේ තරි මාමා, කොහුවලින් බැස්සා, උඹ දෙහිවලින් බැස්සා.....

පැහැදිලිව කියලා දීලා යවන්න එපැයි ආපු මිනිස්සුන්ට ?![]()
මෝඩ හරක් පැටියා, 170 / 190 ගියා, ඈතුල් කෝට්ටෙන් හරි බත්තරමුල්ලෙන් හරි බැස්සා, එතනින් 163 බස් එකේ තරි මාමා, කොහුවලින් බැස්සා, උඹ දෙහිවලින් බැස්සා.....
![]()
![]()

තු නොදකින් දහ ජරාව![]()
බිව්වා නම් ඔහොම කියන්නේ නෑ.....
උඹ අර ෆ්රෑන්ක්ලින් එක එහෙම මම අරන් ඈවිත් තිබ්බා නම්, මොනවා නොකියයිද......?? 