යකෝ උඹ සල්ලි දීපු එක ගැන මම කියන්නේ... රුපියල් දාහයි ගෙදරටම එන්න ගියෙත්...![]()
යකෝ කොහුවලටම 700+ තිබ්බනේ මීටරේ

යකෝ උඹ සල්ලි දීපු එක ගැන මම කියන්නේ... රුපියල් දාහයි ගෙදරටම එන්න ගියෙත්...![]()

එන සැරේ නම් චිකන් කිලෝ 10ක් වත් බාබකිවු එකට ඕන වෙයි නේහ්...............
එකෙන්ම.... 
ලෙසටම වැදිලා... තව සීන් එකක් වුනා... ඒක නම් දෙන්නටම උනේ...
මම - අඩෝ ඒකනෙ මම කිව්වේ ටිකක් හිටපං කියලා.... ඔය එන්නෙ බස් එකක්...
X - මේකේ සෙනග යකෝ..
මම - නෑ .. නෑ මෙතනින් ගොඩක් බහිනවා....
දෙන්නම දොර ලඟට දුවන් ගියා...
මම - අඩෝ ඔක්කොම වගේ බහිනවා යකෝ... ආතල් එකේ යන්න පුලුවං... එල.. එල...
දෙන්නම පට පට ගාලා නැගලා සීට් දෙකකින් වාඩි වුනා...
ඩ්රයිවර් - මේක යන්නේ නෑ මහත්තයා.... ඇහුනේ නැද්ද...?
X - මොකා...?
මම වටපිට බැලුවා... හුටා.. බස් එකටම අපි දෙන්න විතරයි... නැග්ගටත් වඩා වේගෙන් බැස්සා...

අම්මප යේ නම් කඩුවෙල එන්නේ නෑ වාහනයක මිසක් !! පට්ට ඩොටේ ඉඳල එන්න බස් තියෙනවා නොදකින් මෙහෙ ඉඳන් යන්න බස් එකක් නැති උනානේ
කවියෝ මම නතර කරපු මිටර් ටැක්සි කාරයා මතකද ?![]()
වලියාක්......!!
![]()
waliyak....waliyak......................!!!!!!![]()
![]()

ෆෝන් එක අතේ තියාගනින් ජර්මනියෙන් IDD කෝල් එකක් එයි....... වනගත වෙන්න සියල්ල සුදානම් කරගෙන ආන්සර් කරපං........![]()
මේ මොන පයන්නක්ද.....?? 
යකෝ කොහුවලටම 700+ තිබ්බනේ මීටරේ![]()

උඹලා යන්න පාරවල් දන්නේ නෑ...... මාලබේන් බැස්සනම් බස් තියෙනවා ඕන පදං........
මාලබේ තමා බැස්සේ 
මේ මොන පයන්නක්ද.....??
![]()

ඈහහ්......... දන්නවානම් මම මුව ගෙදරටම ඇරලවනවා.......![]()

උඹ බැස්සට පස්සේ කවියාට ඩිස්කවුන්ට් දීලා......![]()

තියෙනවා ලබු ඇටේ අහපන් කෝ කවියාගෙන්මාලබේ තමා බැස්සේ
![]()

අය්යෝ සල්ලි....
ඕකට එච්චර වැඩි උනාද කවියෝ.....![]()

එතකොට 170, 190 තිබුනෙම නෑ.........?![]()