EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ උඹ සල්ලි දීපු එක ගැන මම කියන්නේ... රුපියල් දාහයි ගෙදරටම එන්න ගියෙත්... :frown:

    යකෝ කොහුවලටම 700+ තිබ්බනේ මීටරේ :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලෙසටම වැදිලා... තව සීන් එකක් වුනා... ඒක නම් දෙන්නටම උනේ...

    මම - අඩෝ ඒකනෙ මම කිව්වේ ටිකක් හිටපං කියලා.... ඔය එන්නෙ බස් එකක්...
    X - මේකේ සෙනග යකෝ..
    මම - නෑ .. නෑ මෙතනින් ගොඩක් බහිනවා....

    දෙන්නම දොර ලඟට දුවන් ගියා...

    මම - අඩෝ ඔක්කොම වගේ බහිනවා යකෝ... ආතල් එකේ යන්න පුලුවං... එල.. එල...

    දෙන්නම පට පට ගාලා නැගලා සීට් දෙකකින් වාඩි වුනා...

    ඩ්‍රයිවර් - මේක යන්නේ නෑ මහත්තයා.... ඇහුනේ නැද්ද...?

    X - මොකා...?

    මම වටපිට බැලුවා... හුටා.. බස් එකටම අපි දෙන්න විතරයි... නැග්ගටත් වඩා වේගෙන් බැස්සා...
    :rofl: :rofl:
    බෝතලේම ගැසුවානං මොනවයෙන් මොනවා කරගනීද දන්නෑ.. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:

    අම්මප යේ නම් කඩුවෙල එන්නේ නෑ වාහනයක මිසක් !! පට්ට ඩොටේ ඉඳල එන්න බස් තියෙනවා නොදකින් මෙහෙ ඉඳන් යන්න බස් එකක් නැති උනානේ :P

    කවියෝ මම නතර කරපු මිටර් ටැක්සි කාරයා මතකද ? :lol:

    උඹලා යන්න පාරවල් දන්නේ නෑ...... මාලබේන් බැස්සනම් බස් තියෙනවා ඕන පදං........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆෝන් එක අතේ තියාගනින් ජර්මනියෙන් IDD කෝල් එකක් එයි....... වනගත වෙන්න සියල්ල සුදානම් කරගෙන ආන්සර් කරපං........ :lol::lol::lol:

    :shocked: මේ මොන පයන්නක්ද.....?? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: ජබෝක්......!!

    images

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලා යන්න පාරවල් දන්නේ නෑ...... මාලබේන් බැස්සනම් බස් තියෙනවා ඕන පදං........

    තියෙනවා ලබු ඇටේ අහපන් කෝ කවියාගෙන් :growl: මාලබේ තමා බැස්සේ :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට 170, 190 තිබුනෙම නෑ.........? :frown:

    නෑ බන් කොච්චර වෙලා හිටියද !! ආපු මගුල තමා යන්නේ නෑ කිව්වේ :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලෙසටම වැදිලා... තව සීන් එකක් වුනා... ඒක නම් දෙන්නටම උනේ...

    මම - අඩෝ ඒකනෙ මම කිව්වේ ටිකක් හිටපං කියලා.... ඔය එන්නෙ බස් එකක්...
    X - මේකේ සෙනග යකෝ..
    මම - නෑ .. නෑ මෙතනින් ගොඩක් බහිනවා....

    දෙන්නම දොර ලඟට දුවන් ගියා...

    මම - අඩෝ ඔක්කොම වගේ බහිනවා යකෝ... ආතල් එකේ යන්න පුලුවං... එල.. එල...

    දෙන්නම පට පට ගාලා නැගලා සීට් දෙකකින් වාඩි වුනා...

    ඩ්‍රයිවර් - මේක යන්නේ නෑ මහත්තයා.... ඇහුනේ නැද්ද...?

    X - මොකා...?

    මම වටපිට බැලුවා... හුටා.. බස් එකටම අපි දෙන්න විතරයි... නැග්ගටත් වඩා වේගෙන් බැස්සා...
    :baffled::P:lol::lol:
    ඉල්ලගෙන නාගන්න හදන්නේ.... :eek:;)
     
    Status
    Not open for further replies.