ඔය ඇතුල්වීමේ විභාගේ අමාරු නෑ බන්
ඕක හැමෝම වගේ පාස් වෙනවා බන්
මෙට්රෝ කරපන් බන් කොල්ලුපිටියේ
ගොඩක් උන් එකේ කරන්නේ යකෝ
විභාගේ තියෙන්නෙත් එකේ
විභාගේ සිංහලෙන් English වලින් කරන්න පුළුවන්
වත තියෙනවා නම් අවුලක් නෑ
90000ක් ද කෙහෙදලු දැන් මාස 6යක කාලයකට ගෙවන්න ඕනේ
දැන් 700ක් ද කොහෙදලු නේද ඇතුල්වීමේ විභාග ගාස්තුව
වැඩ කාරය කොහේ ගියත් වැඩ පෙන්නනවා බෝල
ජය වේවා

Last edited:
Bsc in IT (3 years) eka metro campus eke witharai thiyenne.