Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ඇතුල්වීමේ විභාගේ අමාරු නෑ බන්
    ඕක හැමෝම වගේ පාස් වෙනවා බන්
    මෙට්‍රෝ කරපන් බන් කොල්ලුපිටියේ
    ගොඩක් උන් එකේ කරන්නේ යකෝ
    විභාගේ තියෙන්නෙත් එකේ
    විභාගේ සිංහලෙන් English වලින් කරන්න පුළුවන්
    වත තියෙනවා නම් අවුලක් නෑ
    90000ක් ද කෙහෙදලු දැන් මාස 6යක කාලයකට ගෙවන්න ඕනේ
    දැන් 700ක් ද කොහෙදලු නේද ඇතුල්වීමේ විභාග ගාස්තුව :D

    වැඩ කාරය කොහේ ගියත් වැඩ පෙන්නනවා බෝල
    ජය වේවා
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    S3 thibboth 4 years Bsc(Hons) eka karanna puluwan naththum curtin university degree eka thama eka 3 years :D

    degree eka hodai karapan ee paththata asa nam :D job thiyenawada nadda wadak na uba dakshai nam job thiyenawa ona tharam :D

    uba second year iwara karama thama decide karanna one aus degree ekada lankawe ekada kiyala :D :D thats it :D

    test ekata enne IQ eka gemak na ban :D eka methuwak kalekata fail wechcha ekek na ;) ;)

    all the best bro :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    BIT-2013-Full-Banner.jpg
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    කොහෙද මචන් තියෙන්නේ කොල්බද මාලබේද කරන්න තියෙන්නේ 11 එන්න කියල තියෙන්නේ කොලබ එකට අවුරුදු 3 එක මම හිතන්නේ ඔස්ට්‍ර එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔකේ අවුරුදු 3 ඔස්ට්‍ර එක බන් ඕකේ ගැන සැරයි

    ඔකේ අවුරුදු 3 හින්ද ඔස්ට්‍ර එකද දන්නේ නැ
    හොදම දෙ තමයි හෙට ඔය නම්බර් වලින් එකකට කතා කරලා අහපන් ඔය ගැන
    එතකොට විස්තර දනගාන්න පුළුවන්
    උබ මෙට්‍රෝ එක කිට්ටුව ඉන්න එකෙක් නම් ගිහින් හරි අහපන්
    සමහර විට පොතක් දෙවි උබට එකේ සේරම විස්තර තියෙනවා සහෝ :yes::D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඕක අවුරුදු 4රෙ එක මචෝ
    උසස් පෙළ විෂයන් 3නක් සමත් වෙන්න ඕනෙ
    උබ මේකද කරන්න යන්නේ
    3NAMA PASS WENNAWA EKA SURE OKA PATANNA GANNE KAWADADA DANNE NA:eek: