"දමිත්"

මෙන්න බුදු දහමට අපහාසකරන මුලධර්මවාදී දමිත්ගේ Damith Kariyawasam සැබෑ ස්වරුපයෙන් බිඳක්..!! ( මේ ත්‍රෙඩ් එක දිගටම අප්ඩේට් කෙරේ)

මේ අවජාතකයා කෙළවරක් නැතිව ස්වාමින්වහන්සේලට නිග්‍රහ කරනවා. මු කියන්නේ පන්සිල් රැකිමෙන් සංසාරය අනාගන්නා බවයි. සීලයෙන් සමාධියත්, සමාධිය තුලින් ප්‍රඥාවත් ලැබෙන බව මේ අවජතකයා දන්නේ නැත.
ගොං සංඝයෝ, "බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, 'වැඩිහිටියන්ට සලකන්න... අම්මට තාත්තට වඳින්න... බොන්න එපා... මස් කන්න එපා... කුණුහරුප කියන්න එපා... සිල් රකින්න... පින් කරන්න...' කියල තමයි!!" කිය කියා, හරියට... 'බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ එච්චරයි!!' වගේ, ඒ ටිකම හැම එකාටම කියාගෙන ගියපු එකෙන්, ඒවා අහපු අහපු බුද්ධිමත් එවුනුත් ගොන්නු වෙලා සංසාරේ අනාගත්ත මිසක්, ඒ එකෙක් වත් උන්ගෙ 'ගොං බන' අහල සංසාර පැවැත්මෙන් මිදුනේ නෑ!!!!!!!!!
කමෙන්ට් එකට ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1504717&page=13

බුද්ධ වචනයට අවමන් කර ඇති ආකාරය... මු කියන ආකාරයට බුදුහාමුදුරුවන් බන කියා ඇත්තේ කට කහන නිසාය..
අර කවුද එක්කෙනෙක් කට කහනවටද කොහෙද කියල තියනවා, 'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි' ද මොකද්ද එකක්???
කමෙන්ට් එකට ලින්ක් එක.
මේක ලියල තියන භාෂාව ටිකක් බලපල්ලා.. :lol::lol:

ElaKiri-Community---Re-gon-harakek--.jpg


බෞද්ධයින් ගෞරව කරන රේරුකානේ ස්වාමින් වහන්සේට අපහාස කර ඇති අයුරු..

ඒත් මේ රේරුකානේ කියන කාලකණ්නි ගොං සංඝයා කියනව ඒ සුත්‍ර දේශණාවල් වලින් එච්චර වැඩක් නැතිලු!!! !!! !!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේ කියන්නේ කවුද?? උන්වහන්සේ වැඩියේ මොකටද?? උන්වහන්සේ කිව්වේ මොනවද?? තමන් කවුද?? තමන්ට වෙලා තියෙන්නේ මොකද්ද?? තමන් ඉන්නේ කොයිතරම් භයානක අනතුරකද?? තමන් ඉන්නේ කොච්චර අසරණ වෙලාද?? කියන කිසිම දෙයක් දැනගැනීමෙන් වැඩක් නැතිලු!!! !!! !!! කොටින්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගෙන් වත්, ගෞතම බුද්ධ සාසනයෙන් වත් වැඩක් නැතිලු!!! !!! !!! එව්වා නෙවෙයි... උගේ කුණුහරුප බලන්නලු!!! !!! !!! ඇත්තම කියනවා නම්, මු සිවුරක් දාගෙන බුද්ධ සාසනේට රිංගල මහණවෙලා හිටියට, මු ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මූ බුද්ධ සාසනය කන්න / වළඳන්න බලාගෙනම සාසනේට රිංගගත්ත කාලකන්ණියෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌට, ඌ කවුද?? ඌට වෙලා තියෙන්නේ මොකද්ද?? ඌ ඉන්නේ කොච්චර අනතුරකද?? ඌ කොච්චර අසරණද?? බුදුහාමුදුරුවෝ ඌට කරගන්න කිව්වේ මොකද්ද?? මොන මලහත්ඉලව්වක් වත් තේරිලා නෑ!!! !!! !!! ඌට උවමණා වෙලා තිබිල තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු විදියට ධර්මය 'කුල්ලුපමන් වෝ...' කරගන, උන්වහන්සේ සරණ ගිහින්, සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි!!! !!! !!! මේ ගොං හරක ගිහිල්ල තියෙන්නේ, භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේට පයින් ගහල... බුද්ධ දේශණා බල්ලට දාල... ඌ මුදුන වෙලා අලුතෙන් 'දහමක් හදල' උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! මේ කාලකන්ණිය මුගේ අනුගාමික බලුරැල හදල තියෙන්නෙත්, පිරිසුදු බුද්ධ දේශණා ඕනේ එකකට 'බොරු / බයිලා' කිය කියා නිග්‍රහ කර කර... බැණ බැණ... පිරිසුදු බුද්ධ දේශණා නැතිභංග කරලා දාල, රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවොම ආවත් ගහල පන්නලා, මු කියපු කුණුහරුප තමයි 'හරි දහම' 'ඌ තමයි දන්නේ!!' 'ඌ තමයි ඒ සේරම අවබෝධ කරගත්තේ!!' කියල, උගේ සාසනයක් පිහිටුවන්නයි!!! !!! !!! කස්ටිය මු රහත්වුනා... ණිවන් දැක්කා... කියල හිතාගෙන හිටියට, මූ කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන... මුල ඉඳලම පොට වරද්දගෙන... බුදුවෙන්න ගියපු මහ මෝඩ හරකෙක්!!! !!! !!! බුද්ධ සාසනේ කාල කාල ධර්මය අධර්මය කල පවට... ලක්ෂ දස ලක්ෂ ගාණක් අහිංසක මිනිස්සු අනාථ කල පවට... අපාගතවෙච්ච කාලකණ්නියෙක්!!! !!! !!!
මෙන්න කමෙන්ට් එක තියන තැන ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1107254&page=443

කමෙන්ට් වල තියෙන්නේ ගූ ගොඩවල්, කුණුහරප මිසක් වැදගත් දේවල් නෙමෙයි....
දැන් මේ ගොං පකයො රැලක් මාත් උන්ගේ ජාතියේ පොන්නයෙක් වෙන්න ඇති... මං මේ උන්ට ආතල් දෙන්න ඇවිල්ල ඇති... නැත්නම්, 'පොර' වෙන්න / famous වෙන්න ඇවිල්ල ඇති... කියල හිතාගෙන දිගට හරහට හැමිනෙන්න තියාගත්ත!!! තව මොට්ට මෝල්ලු රැලක් උන්ට හොඳටෝම 'අසනීප' බව නොදැන, මට හැදිල තියන ලෙඩේ ගැන කියන්න ආව!!! තව එවුන් 'උන්ට වෙලා තියන දේ' දන්නෙ නැතුව, මට වෙලා තියෙන්නෙ මේවයි... මේවයි... කියල ගොඩක් කතන්දර කිව්ව!!! හැබැයි එහෙම 'තමුන් හරි!! තමුන් තමයි හරියටම දන්නෙ!!' කියල හිතන් ඉන්න මොට්ට බූරුවෝ මොකෙක්වත් දන්නෙ නෑ, සේරම අනාගෙන... අල කරගෙන... උතුර දකුණ මාරු කරගෙන... දඟලන්නේ උන්මයි කියන බව!!! !!! !!! එහෙම එවුන්ට 'කාලම බලාගන්න' ඉඩහරිනවා මිසක්, කියල නම් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! දවසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගාවටත් ආව පඬියෙක්, 'මං නම් ඔය එක එක දෘෂ්ඨි වල බැහැගන නෑ!!' කියල 'ලොකු talk' එකක් දාපු වෙලාවක බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත්, 'ආ... අමුතුවෙන් බහින්න දෙයක් නෑ!! ඔය බැහැල ඉන්න එක හොඳටම ඇති!!' කියල විතරයි!!! (ඇයි, 'මං කිසිම දෘෂ්ඨියක බැහැගන නෑ!!' කියල හිතාගෙන ඉන්න දෘෂ්ඨියම කොච්චර බරපතල එකක්ද??) ඉතින් 'බකයන්ට' / පකයන්ට කියල වැඩක් නෑ!!! !!! !!! උන්ට 'කාලම බලාගන්න' දෙන්න ඕනේ!!! !!! !!!
මූට මානසික රෝගියෙක්ගේ ස්වභාවයකුත් තිබෙන බව මුගේ කමෙන්ට් එකක තිබුන මේ අදහසින්ම තේරෙනවා..
මං දැක්ක 'මම' දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම හරි වෙනස්!!! gancy බහින ඒවා... කුණුහරුප වැඩ කර කර කාලේ කන ඒවා... අරුංගෙ මුංගෙ රෙද්දවල් හොයන ඒවා... කිසි එකක් මගේ ජීවිතේ නෑ!!! මං තනියෙන් අයිනක් අල්ලගෙන... 'මනෝ පාර' දාගන... ඉන්න එකෙක්!!!
කමෙන්ට් එක තියෙන තැන ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1107254&page=449

මෙන්න තව දුරටත් දමිත්ගේ වැඩ ගැන විස්තර....
තාමත් කිසිම පොසිටිව් ෆීඩ්බැක් එකක් නැතිව මු කරගෙන යන 'මම' ඉන්නේ කොහෙද? Final - End of the Doom! සහ 'මම' ඉන්නේ කොහෙද? කියන ත්‍රෙඩ් දෙක නිසා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. දමිත ඔය ත්‍රෙඩ් දෙක බම්ප් කරද්දී මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා. මට තියන අහවල් අමාරුවක් හින්ද නෙමෙයි. එළකිරි එකට අලුතින් එන අයටත් මේ දමිත කියන්නේ පිස්සෙක් කියල කියල දෙන්න.
 
Last edited:
  • Like
Reactions: siripaala
ee ookage phost kiyawala mama ookata lakunakuth damma ban udee...
mama hithuwe na muu meewagee manda maanasikayek kiyala...
shik..
මු බුදු දහමට අපහාස කරන්න ආපු මුලධර්මවාදියෙක් මචෝ..

මේකේ තියන මුගේ කමෙන්ට් ටික බලපන් රේරුකානේ ස්වාමින් වගන්සේට අපහාසකරලා තියන විදිය.
http://www.elakiri.com/forum/showthread.php?t=1107254&page=443

මම ඒ ටික දාන්නම් මෙතන..

මේ රේරුකානේ කියන කාලකණ්නි ගොං සංඝයා කියනව ඒ සුත්‍ර දේශණාවල් වලින් එච්චර වැඩක් නැතිලු
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මේ මොන වඳුරෙක් ද බන්... බොහෝ පිරිසකට සත්‍ය දකින්න මග පෙන්වපු රේරුකානේ හාමුදුරුවන්ට මෙහෙම කතා කරන්නේ මොන අදහසකින්ද?.. එක්කෝ මෙයා බුදු දහම මිනිසුන්ට පිළිකුල් කරවන්න උත්සාහ ගන්න 2.50හේ චන්ඩියෙක්..
නැත්නම් මෙයා සිංහල ටයිපින් හොදට පුළුවන් මානසික රෝගියෙක්..
 
ඒ දෙකම නෙමෙයි මම නම් හිතන්නේ මු මුලධර්මවාදියෙක්. ටිකක් මුගේ ත්‍රෙඩ් ටික බලපල්ලා. ඒවාට පොසිටිව් ෆීඩ් බැක් ඇත්තෙම නැති තරම්. එහෙව් ත්‍රෙඩ් එක මු දිගටම බම්ප් කරන්නේ වෙනත් අරමුණකින්..:frown::frown:
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මුගේ ත්‍රෙඩ් වල කිසි තේරුමක් නැහැනේ බන්. කියවන්න ගියාම එපාවෙනවා.ඔලුවට ගන්න කිසිම දෙයක් නැහැ.අන්තිමට ඔලුවේ කැක්කුමක් විතරයි ඉතුරු වෙන්නේ,
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බුදු දහමේ අරැත තේරැම් නොගත් මෝඩයෙක්. මොනව කරන්නද මුන්ට අනුකම්පා කරන්න. අපි වැපූරැ දේ තමයි අස්වැන්න විදියට නෙලාගන්න වෙන්නේ.......
     
    මුගේ ත්‍රෙඩ් වල කිසි තේරුමක් නැහැනේ බන්. කියවන්න ගියාම එපාවෙනවා.ඔලුවට ගන්න කිසිම දෙයක් නැහැ.අන්තිමට ඔලුවේ කැක්කුමක් විතරයි ඉතුරු වෙන්නේ,
    බුදු දහමේ අරැත තේරැම් නොගත් මෝඩයෙක්. මොනව කරන්නද මුන්ට අනුකම්පා කරන්න. අපි වැපූරැ දේ තමයි අස්වැන්න විදියට නෙලාගන්න වෙන්නේ.......
    මමත් ඉස්සර මු පිස්සෙක්, මෝඩයෙක් කියල මුට අනුකම්පා කළා. ඒත් දැන් තේරෙන විදියට මු මෙතන ගෙනියන්නේ වෙනමම ගේමක්..:frown::frown:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඒ දෙකම නෙමෙයි මම නම් හිතන්නේ මු මුලධර්මවාදියෙක්. ටිකක් මුගේ ත්‍රෙඩ් ටික බලපල්ලා. ඒවාට පොසිටිව් ෆීඩ් බැක් ඇත්තෙම නැති තරම්. එහෙව් ත්‍රෙඩ් එක මු දිගටම බම්ප් කරන්නේ වෙනත් අරමුණකින්..:frown::frown:

    ගොන් හත්තෙක්. වෙන මොකෙක්වත් නෙවෙයි
     
    ගොන් හත්තෙක්. වෙන මොකෙක්වත් නෙවෙයි
    ඔව් බන්...:lol::lol:
    එල මේ ටිකත් මගේ ත්‍රෙඩ් එකට එබුවා මචන්..:cool: