S2 එකේ display quality එකයි 8mp camera එකේ qualityයි දැක්කට පස්සෙ ආයෙ වෙන් ෆෝන් අරහං![]()

S2 එකේ display quality එකයි 8mp camera එකේ qualityයි දැක්කට පස්සෙ ආයෙ වෙන් ෆෝන් අරහං![]()

කොසා හිටපු නිසා උඹ බේරුනා රජෝ.....![]()
කොසා ඌට මලපහ යන්නම දුන්න 
යුරාජ් අයියව ආදර්ශයට එහෙම ගන්නේ නැතිව, හොඳට ජොබ කරපන්.....![]()

හෙට අනිද්දම මට බඩු බනිස් කරයි වගේ බොසා......!! 
එලකිරි ආ.... කොහෙද අර එදා ඉන්ටර්වීව් යනවා කිව්ව දිහාද.....?? එල එල.... මම අදුරන උන් දෙතුන් දෙනෙක් ඉන්නවා..... උන්වත් අදුන්වලා දෙන්නම් උඹට.....![]()
![]()
උඹේ මිනිස්සු අඳුන්වල දුන්නොත් කපෝතියි 
හෙට අනිද්දම මට බඩු බනිස් කරයි වගේ බොසා......!!
![]()

හෙට අනිද්දම මට බඩු බනිස් කරයි වගේ බොසා......!!
![]()

ජය වේවා බුදූ සරණයි !! කරන දේ සර්වප්රකාරයෙන් සාර්තක වේවා !!![]()
පසු සටහන් :-
* නිවාඩු අරන් ගරාජ් ගානේ එහෙම ලගිනවා එහෙම නෙමෙයි![]()
* ජොබ් එකක් කරන ගමන් බිසිනොස් කරන්නත් ඉගෙන ගනින්![]()
යකෝ මාවම ලිදට දාන්නේ මම උඹට මොන වැරැද්දක් කරාටද......!! 
ජය වේවා බුදූ සරණයි !! කරන දේ සර්වප්රකාරයෙන් සාර්තක වේවා !!![]()
පසු සටහන් :-
* නිවාඩු අරන් ගරාජ් ගානේ එහෙම ලගිනවා එහෙම නෙමෙයි![]()
* ජොබ් එකක් කරන ගමන් බිසිනොස් කරන්නත් ඉගෙන ගනින්![]()

පුංචි s3 එනකන් ඉවසපන්
මේ තරි මාමා, උගේ S2 එකක් මට පෙන්වලා, මගේ ඔලුවත් විකාර කරලා තියෙන්නේ.....!!![]()
![]()

ඔව් ඒක තමා...එලකිරි ආ.... කොහෙද අර එදා ඉන්ටර්වීව් යනවා කිව්ව දිහාද.....?? එල එල.... මම අදුරන උන් දෙතුන් දෙනෙක් ඉන්නවා..... උන්වත් අදුන්වලා දෙන්නම් උඹට.....![]()
![]()

ලත් තැනම උගේ ජොබට කෙලවන්නද උඹ යන්නේ ?උඹේ මිනිස්සු අඳුන්වල දුන්නොත් කපෝතියි
![]()
පිස්සුද බොට.....!! 
තරිය උඹට වෙන මොකුත්ම පෙන්නුවේ නැද්ද....
මේ තරි මාමා, උගේ S2 එකක් මට පෙන්වලා, මගේ ඔලුවත් විකාර කරලා තියෙන්නේ.....!!![]()
![]()

එච්චර පරක්කු කරපු එකට බොසාට පිං දියන්![]()

මම හිතන්නේ නෑ ලැප් කන්නෙක් ඔතනට නම් සෙට් වෙයි කියලා..... ඉන්ටර්වීව් එන එකා, තැන දැක්කහම දුවනවා......
වෙන එකෙක් එතනට සෙට් උනොත් ඉතින් අකුලගෙන ගෙදර ඈවිල්ලා, බස් එකකවත් වැඩ කරනවා..... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නත් එපායේ........!!

තරිය උඹට වෙන මොකුත්ම පෙන්නුවේ නැද්ද....![]()

කමක් නෑ එස් 2 එක තියාගෙන බස් එකේ විරිඳුවක් වත් කියහන්![]()

මම එහෙම උනොත් එන්නම් බොංගෝවේ ඩ්රයිවින් වැඩේට..... 
උඹේ කාලේ හොඳවෙගෙන වගේ එන්නේ, මොක වෙන්නෙත් හොඳට කියල හිතල බිස්නස් දිඋනුකරගනින්....හෙට අනිද්දම මට බඩු බනිස් කරයි වගේ බොසා......!!
![]()