EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අර කැනියුල එක ගහපු අතේ.. ඊට පොඩ්ඩක් උඩිං ඒ නහරෙ ගැටයක් වගේ ඇවිත් තිබේ.. ඒකට මොකද කරන්නෙ බං :confused:

    මොකුත් කරන්න එපා ..ටික කාලෙකින් අඩුවෙලා යාවි ..හැබැයි රතුවෙලා රිදෙනව වගේ නම් හරි තුවාලයක් වෙන්න වගේ රස්නෙට දැනෙනවනම් හරි ඩොක්ටර් කෙනෙකුට පෙන්නගන්න
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෙට් කරගත්තොත් ගොඩ...... ඒත් වරායේ ජොබ් දෙනවයි කියලා කොයි ටරං එවුන් මිනිස්සුන්ව අන්දනවද නේද......? මගේ යාලුවෙක්ටත් එහෙම සීන් එකක් වුනා........
    :yes::(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Miniyo.. King..

    mage yatipathulei.. allei podi podi rathu pata bibili wage ewa awilla... serawa gedi nemei... alle thiyena deka nikan wathura bibili wage... allanakota witharai ridenne... eye docec langata gihlla beheth gatta.. u mukuth kiwwe ne... dawas 3kin adu wune nethnam blood test karaganna kiwwa... mokadda bane me scn eka...?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    katta kana unuth innawa... neththe ne.. eth unta ekata ambanaka gewanawa... un onakamin thamai oya niwadu dawas walatai poyatai weda daganne... sinhala awurudda dawase weda karoth kelinma additionl 7000k ganna puluwan ae dzwas dekata witharak... :yes:
    මචන්, වරායේ නයිට් ot වලට ඩබල් ගෙවනවද.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Miniyo.. King..

    mage yatipathulei.. allei podi podi rathu pata bibili wage ewa awilla... serawa gedi nemei... alle thiyena deka nikan wathura bibili wage... allanakota witharai ridenne... eye docec langata gihlla beheth gatta.. u mukuth kiwwe ne... dawas 3kin adu wune nethnam blood test karaganna kiwwa... mokadda bane me scn eka...?

    හොර කොටු පැන්නා නේද පුතෝ අරවා හදාගන්න..... ;):lol::lol::lol::lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩොක්යාඩ් එකේ නං කන්ට්‍රැක්ට් තියෙනවාලු..:yes:
    හැබැයි නැව් වල මලකඩ හූරන්න :sorry:
    පහුගිය කාලේ lh30 එකකත් හීරුවා නේද... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    apo budu kattakne... ude 7 indan hawasa 4 wenakan weda.... padi gewwata budu kattak thiyenne...
    නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...:frown:
    කට්ට කන්න ඕනි තමා සල්ලි හොයන්න..... :cool::cool::);)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්මෝ.. ඔය රස්සාවෙ රගේ හොදටම තේරුනා ඉස්පිරිතාලෙ හිටිය දවස් ටිකේ.
    ඒ මිනිස්සු නයිට් කරන දවසට විනාඩියක් ඇහැ පියං ඉන්නෑ... වෝඩ් එකේ එහෙටයි මෙහෙටයි දුවනවා..:yes:
    :yes::cool::)
     
    kingdewi

    Well-known member
  • Miniyo.. King..

    mage yatipathulei.. allei podi podi rathu pata bibili wage ewa awilla... serawa gedi nemei... alle thiyena deka nikan wathura bibili wage... allanakota witharai ridenne... eye docec langata gihlla beheth gatta.. u mukuth kiwwe ne... dawas 3kin adu wune nethnam blood test karaganna kiwwa... mokadda bane me scn eka...?

    හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියල වයිරල් රෝගයක් නම් මේ දවස් වල තියෙනව ඒක ද දන්නෙත් නෑ ..ගොඩක් වෙලාවට ඕක පොඩිඋන්ට එන්නෙ ..නමුත් කළාතුරකින් වැඩිහිටියන්ටත් එනව .
    .අඩු නූනොත් පෙන්නගනින් ආයෙත්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර කැනියුල එක ගහපු අතේ.. ඊට පොඩ්ඩක් උඩිං ඒ නහරෙ ගැටයක් වගේ ඇවිත් තිබේ.. ඒකට මොකද කරන්නෙ බං :confused:
    එතන රස්නේද, එහෙම නැත්නම් ටික දවසක් යනකොට නිකන්ම හරියයි....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...:frown:
    කට්ට කන්න ඕනි තමා සල්ලි හොයන්න..... :cool::cool::);)

    එකෙන්ම......... අපිට කොයින්ද මුන්ට තියෙන සැප...... :frown: අරූ නිකන් ඉඳං s2 ගන්නේ..... (හුටා ආයේ s2 ඇදිලා ආවා......) :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිකන් ඉන්නවට උඹට, යුරාට පඩි ගෙවුවට හැමෝටම දෙන්නේ නෑ...:frown:
    කට්ට කන්න ඕනි තමා සල්ලි හොයන්න..... :cool::cool::);)

    kawuda ban nikan inne... methana me tankiyakata wela kana katta apiyi danne... ahapan kosagen...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියල වයිරල් රෝගයක් නම් මේ දවස් වල තියෙනව ඒක ද දන්නෙත් නෑ ..ගොඩක් වෙලාවට ඕක පොඩිඋන්ට එන්නෙ ..නමුත් කළාතුරකින් වැඩිහිටියන්ටත් එනව .
    .අඩු නූනොත් පෙන්නගනින් ආයෙත්

    mamath ithin thama podi ekane ban... :lol:

    me eka loku scn ekakda..? kawadawath mehema wela ne ban... :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් කියල වයිරල් රෝගයක් නම් මේ දවස් වල තියෙනව ඒක ද දන්නෙත් නෑ ..ගොඩක් වෙලාවට ඕක පොඩිඋන්ට එන්නෙ ..නමුත් කළාතුරකින් වැඩිහිටියන්ටත් එනව .
    .අඩු නූනොත් පෙන්නගනින් ආයෙත්

    කවියා අයිති වෙන්නේ මේ කොයි ගොඩටද......? :eek:
     
    Status
    Not open for further replies.