ebay helppppp

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචාහන් ල මම ෆොනේ unlock ටූල් එකක් ebay එකෙක්න් oder කර oder කරලා දවස් තුනකින් එක ebay එකෙක්න් remove කරලා.ඔන්න seller කිව්වා බයවෙන්න එපා එක මට එයි කියල .කිව්වා වගේම අව නමුත් එක වැඩ නa මචන්ලා මමං දැන් මොකෝ කරන්නේ. හදිසීයෙ හරි එයa මට අයෙත් සල්ලි දුන්නොත් ඊක වැටෙන්නේ මගේ paypal account එකටනේ ඉතින් එක ලංකාවේ එකක් හින්ද මට aයේ සල්ලි account එකට වැටෙයිද.:(:(
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Refund karoth ube credit card ekata kelin ma sali yane paypal account ekata newi. Mona credit card eka wunath ehema ma card ekata yane eka nisa baya nathuwa refund eka ilana.
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Refund karoth ube credit card ekata kelin ma sali yane paypal account ekata newi. Mona credit card eka wunath ehema ma card ekata yane eka nisa baya nathuwa refund eka ilana.
    kelinma yanne na... paypal ekata awith thamai auto transfer wenne card ekata :yes:
    ekama awulakata thiyenne buying rate ekata thamai exchange wenne :eek: