EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........ :lol::lol::lol::lol:

    :frown::growl: තොපිලට අමතන්න, මම අද උදේ ඔන්ලයින් හිටියේ නෑ නේ...... :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ
    මූ එල්ලන්නෙ ලේලන්ඩ් බස් එකක ලෝගෝ එකක් :lol:

    :yes::yes:

    695_1192768290.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: තොපිලට අමතන්න, මම අද උදේ ඔන්ලයින් හිටියේ නෑ නේ...... :frown::growl:
    මං උදෙත් හිටියා.. දැනුත් ඉන්නවා.. මං කිසි විටෙකත් ඔබගේ රෞද්‍ර වචන හමුවේ පලා යන් නෑ..
    කියපං බලන්න කියන දෙයක්.. :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........

    :shocked: :frown: :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Pizza එක්ක ඕක හොඳා. වතුර වෙනුවට බොන එක තමා ෂෝ එකට වෙන්නෙ.. :P

    :D

    :sorry: කලිං කියන්න එපැයි බොල.. මං මේ මොකක්ද හොද ජාතිය කියලා කල්පනා කර කර ගියෙ...
    අන්තිමට ගෙනාවෙ අර දාලා තිබ්බ එකත් නෙවෙයි...
    පෑන් පීසා කියලා එකක් :sorry:

    මේ දවස් වල offer එකක් තියෙනව large pizza එක 1000/-
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං උදෙත් හිටියා.. දැනුත් ඉන්නවා.. මං කිසි විටෙකත් ඔබගේ රෞද්‍ර වචන හමුවේ පලා යන් නෑ..
    කියපං බලන්න කියන දෙයක්.. :cool:

    :frown: දුප් ගිහින් නිදා ගනින් යකෝ..... අසනීප හොද කරන් වරෙන්.... එතකොට අමතන්නම්...... අද කවුරුවත් උඹට ජංගි දාලාද ඉන්නේ කෝල් එකක් එහෙම ආවේ නැද්ද.....?? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D

    මේ දවස් වල offer එකක් තියෙනව large pizza එක 1000/-
    මමත් ඉන්ටනෙට් එකෙං බලං ගියෙ.. ඒ ගියාට වැඩක් නෑ බොස්.. මේකෙ තියෙන ඒවා එහෙ නෑ.. එහෙ තියෙන ඒවා මේකෙ දාලත් නෑ.. අන්තිමට අර මෙනු කාඩ් එක බලලා හොදයි කියලා හිතෙන එක ගත්තා.. කෝක් මෙගා එකකුත් ගත්තා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ දවස් වල offer එකක් තියෙනව large pizza එක 1000/-
    තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...:no::no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    BBQ Chicken Supreme Mayo

    කියලා එකක් ගත්තෙ.. මං හිතන්නෙ හරියට කිව්වා නම :yes:
    යෙ යන්න ආසා හිතුනා...
    දවසක ගිහිං කෙ ඉදංම කාලා එන්න නෙ..

    කඩවත ටවුන් එේම තියෙනවා එකක් :yes::D
    මේ උඹ කඩවත කොහෙද ඉන්නේ...:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: දුප් ගිහින් නිදා ගනින් යකෝ..... අසනීප හොද කරන් වරෙන්.... එතකොට අමතන්නම්...... අද කවුරුවත් උඹට ජංගි දාලාද ඉන්නේ කෝල් එකක් එහෙම ආවේ නැද්ද.....?? :P
    :no: අද නං ආවෙ නෑ..
    හැබැයි අපි උදේ ඉදං එකෙක්ට නම් තිබ්බා,රබර් බට හයි කලා.., ස්ප්‍රේ කෑන් එකකිං සෙල්ලං කලා,දවසකට පාරක් අයි ජී අයි පැයක් ගහන අේ කාලේ වීරයෙක් ගැන කථා කලා, ලැට් වලවල් ඉහින සීන් මතක් කලා, පෝං එකට ඔබන බුවෙක් ගැන කථා කලා.. කොටිංම කොළඹ සුපි‍රි පන්නයේ ශොපිං මෝල් එකක් ලග බාගෙට තෙමි තෙමි හිටිය කුකුලෙක්ව .. එහෙම්පිටිංම ලිදේ එබුවා :lol:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමත් ඉන්ටනෙට් එකෙං බලං ගියෙ.. ඒ ගියාට වැඩක් නෑ බොස්.. මේකෙ තියෙන ඒවා එහෙ නෑ.. එහෙ තියෙන ඒවා මේකෙ දාලත් නෑ.. අන්තිමට අර මෙනු කාඩ් එක බලලා හොදයි කියලා හිතෙන එක ගත්තා.. කෝක් මෙගා එකකුත් ගත්තා

    හ්ම්ම්ම් ... ඒකත් එහෙමද :dull:

    තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...:no::no:

    ඔව් බන් ඒකනම් ඇත්ත ... උන්ගෙ all you can eat offer එකට දෙන විදියමයි ... ඒත් ඉතින් අවුලක්මත් නෑ තිරිඟු පිටි වලට බඩ හරි පිරෙනවනෙ ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්ම්ම් ... ඒකත් එහෙමද :dull:

    ඔව් බන් ඒකනම් ඇත්ත ... උන්ගෙ all you can eat offer එකට දෙන විදියමයි ... ඒත් ඉතින් අවුලක්මත් නෑ තිරිඟු පිටි වලට බඩ හරි පිරෙනවනෙ ;)
    :yes::sorry:

    ඒකනං ඇත්ත තමයි.. බඩ පිරෙනවා කෑලි දෙක තුනක් කෑවම :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ජෝබ් එක කොහොමැයි ? ආසාවෙං කරං යනවද ? :D
    :yes::cool::D;)
    කඩවත ටව්න් එක පහු කරලා ඇල්දෙනිය පැත්තට එන්න ඕනෙ
    ඇල්දෙනිය පල්ලිය නැත්තම් ආම්ස්ට්‍රෝන්ග් එක ළඟ...:eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් බන් ඒකනම් ඇත්ත ... උන්ගෙ all you can eat offer එකට දෙන විදියමයි ... ඒත් ඉතින් අවුලක්මත් නෑ තිරිඟු පිටි වලට බඩ හරි පිරෙනවනෙ ;)
    අපෝ ඒක ඊට එහා..දෙන්නේ සොසේජ් පීසා එක..ඒ මදිවට පට්ට රස්නෙන්....:frown::frown: කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ තමා ඒක කන්න ඕනේ...:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ මාමා නෝනව පැත්තකට දාලා එස් ටූ එක බදාගෙන නිදි ද දන්නෑ :shocked:
    අපි ගියා...
    හැමෝටම සුභ රාත්‍රියක්..
    :cool:
     
    Status
    Not open for further replies.