මං හිතන්නෙ එයාලා කැමතී නෑ වැඩිය.. නංගියි මායි නං අවුලක් නෑ ඉතිං

මං හිතන්නෙ එයාලා කැමතී නෑ වැඩිය.. නංගියි මායි නං අවුලක් නෑ ඉතිං

පොඩ්ඩා ආවට පස්සේ මූ පන්චායුධේ කියලා ටොෂිබා ලැපක් එල්ලයිද දන්නෙත් නෑ කරේ එහෙමට පොර මූ........![]()

තොපිලට අමතන්න, මම අද උදේ ඔන්ලයින් හිටියේ නෑ නේ...... 

මං උදෙත් හිටියා.. දැනුත් ඉන්නවා.. මං කිසි විටෙකත් ඔබගේ රෞද්‍ර වචන හමුවේ පලා යන් නෑ..තොපිලට අමතන්න, මම අද උදේ ඔන්ලයින් හිටියේ නෑ නේ......
![]()

සිරාවටම හරි නේන්නම්...... ඔන්න මම අද කිව්වයි කියලා හිතගනින්කෝ කිං අයියේ මූ පොඩ්ඩට නම දන්නෙත් L අකුරයි T අකුරයි දෙකම දාලා........

Pizza එක්ක ඕක හොඳා. වතුර වෙනුවට බොන එක තමා ෂෝ එකට වෙන්නෙ..![]()

කලිං කියන්න එපැයි බොල.. මං මේ මොකක්ද හොද ජාතිය කියලා කල්පනා කර කර ගියෙ...
අන්තිමට ගෙනාවෙ අර දාලා තිබ්බ එකත් නෙවෙයි...
පෑන් පීසා කියලා එකක්![]()
මං උදෙත් හිටියා.. දැනුත් ඉන්නවා.. මං කිසි විටෙකත් ඔබගේ රෞද්‍ර වචන හමුවේ පලා යන් නෑ..
කියපං බලන්න කියන දෙයක්..![]()
දුප් ගිහින් නිදා ගනින් යකෝ..... අසනීප හොද කරන් වරෙන්.... එතකොට අමතන්නම්...... අද කවුරුවත් උඹට ජංගි දාලාද ඉන්නේ කෝල් එකක් එහෙම ආවේ නැද්ද.....?? 
මමත් ඉන්ටනෙට් එකෙං බලං ගියෙ.. ඒ ගියාට වැඩක් නෑ බොස්.. මේකෙ තියෙන ඒවා එහෙ නෑ.. එහෙ තියෙන ඒවා මේකෙ දාලත් නෑ.. අන්තිමට අර මෙනු කාඩ් එක බලලා හොදයි කියලා හිතෙන එක ගත්තා.. කෝක් මෙගා එකකුත් ගත්තා
මේ දවස් වල offer එකක් තියෙනව large pizza එක 1000/-
තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...මේ දවස් වල offer එකක් තියෙනව large pizza එක 1000/-


මේ උඹ කඩවත කොහෙද ඉන්නේ...BBQ Chicken Supreme Mayo
කියලා එකක් ගත්තෙ.. මං හිතන්නෙ හරියට කිව්වා නම
ආයෙ යන්න ආසා හිතුනා...
දවසක ගිහිං ඒකෙ ඉදංම කාලා එන්න ඕනෙ..
කඩවත ටවුන් එකේම තියෙනවා එකක්![]()

දුප් ගිහින් නිදා ගනින් යකෝ..... අසනීප හොද කරන් වරෙන්.... එතකොට අමතන්නම්...... අද කවුරුවත් උඹට ජංගි දාලාද ඉන්නේ කෝල් එකක් එහෙම ආවේ නැද්ද.....??
![]()
අද නං ආවෙ නෑ.. 
ජෝබ් එක කොහොමැයි ? ආසාවෙං කරං යනවද ?තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...![]()

කඩවත ටව්න් එක පහු කරලා ඇල්දෙනිය පැත්තට එන්න ඕනෙමේ උඹ කඩවත කොහෙද ඉන්නේ...![]()
මමත් ඉන්ටනෙට් එකෙං බලං ගියෙ.. ඒ ගියාට වැඩක් නෑ බොස්.. මේකෙ තියෙන ඒවා එහෙ නෑ.. එහෙ තියෙන ඒවා මේකෙ දාලත් නෑ.. අන්තිමට අර මෙනු කාඩ් එක බලලා හොදයි කියලා හිතෙන එක ගත්තා.. කෝක් මෙගා එකකුත් ගත්තා

තනිකර බොරුව බං..බොරුවට උඩින් පෙන්නලා විතරයි..හරියට මොකුත් දාල නෑ ඒකට...![]()

හ්ම්ම්ම් ... ඒකත් එහෙමද
ඔව් බන් ඒකනම් ඇත්ත ... උන්ගෙ all you can eat offer එකට දෙන විදියමයි ... ඒත් ඉතින් අවුලක්මත් නෑ තිරිඟු පිටි වලට බඩ හරි පිරෙනවනෙ![]()



ජෝබ් එක කොහොමැයි ? ආසාවෙං කරං යනවද ?![]()




ඇල්දෙනිය පල්ලිය නැත්තම් ආම්ස්ට්‍රෝන්ග් එක ළඟ...කඩවත ටව්න් එක පහු කරලා ඇල්දෙනිය පැත්තට එන්න ඕනෙ


ඇල්දෙනිය පල්ලියටයි යන්නෙ..
ඇල්දෙනිය පල්ලිය නැත්තම් ආම්ස්ට්‍රෝන්ග් එක ළඟ...![]()

අපෝ ඒක ඊට එහා..දෙන්නේ සොසේජ් පීසා එක..ඒ මදිවට පට්ට රස්නෙන්....ඔව් බන් ඒකනම් ඇත්ත ... උන්ගෙ all you can eat offer එකට දෙන විදියමයි ... ඒත් ඉතින් අවුලක්මත් නෑ තිරිඟු පිටි වලට බඩ හරි පිරෙනවනෙ![]()

කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ තමා ඒක කන්න ඕනේ...


