EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    sirawata.... balapanako ban mu windina dukak... :(

    මම දැන් රත්නේගේ සිටුවේෂන් එකේ හිටියනං ඉතිපිසෝ ගාථාව හත් අට පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා s2 ඒක පොලවේ ගහලා මෙලහකට......... ;):lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: හරි හරි.... ඒත් කන්ටැක්ට් ටික නැතුව පිස්සු වගේ...... :(

    ඔව් ඔව් මාත් දැක්කා, කවුද පිස්සු හොට්ටෙක් කැරකෙනවා.... ඌ උගේම පෝස්ට් Quote කරනවා..... :lol: කවුරුවත් ඌව ගණන් ගන්නේ නැති නිසා....... :lol: පව් බං.... අම්මා තාත්තාගේ සල්ලි වලින්, නෙට් එන හරක් පැටව්.......!! :rofl: :P :lol:

    පොඩ්ඩක් හිටපන් ඉවසලා ඉතිං ඕක සෙටප් කරගන්නකම්........ :yes::yes::yes:

    පිස්සූ ආතල් හොට්ටෙක්......... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :no: බෑ කිව්වේ නෑ.... මූ මට නෝන්ඩිය දානවනේ මේ සීන් වලට.... ඉතින් මම ඌට වද දෙන්න යන්නේ නෑ වැඩිය..... මම S2 එක ගැන මුකුත් කතා කරොත්, ඒ පැත්තට සිග්නල් නැතුව යනවා...... :rofl: :P :lol:

    :lol::lol::lol::lol::lol: තරියා තමයි තරියා දවසකට හරි........... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැන් රත්නේගේ සිටුවේෂන් එකේ හිටියනං ඉතිපිසෝ ගාථාව හත් අට පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා s2 ඒක පොලවේ ගහලා මෙලහකට......... ;):lol::lol::lol:

    :shocked: :frown: :growl: තිබ්බා නම් ගහයි පොලොවේ...... :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැන් රත්නේගේ සිටුවේෂන් එකේ හිටියනං ඉතිපිසෝ ගාථාව හත් අට පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා s2 ඒක පොලවේ ගහලා මෙලහකට......... ;):lol::lol::lol:

    rathnaya laptop walata karanne nam eka thamai... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, s2 i9100 ලංක‌ාවට හරියන, odin flash වලට හදපු stock rom එක අරන් මෙකෙ හැටියට flash කරන්න : http://androidromupdate.com/2012/06/29/odin-flasher-guide-i9100xwlpg-how-to-installupgrade-samsung-galaxy-s2-to-official-android-4-0-3-ice-cream-sandwich-firmware/

    :shocked: දැන් තියෙන්නේ 4.1.2 ජෙලි බීන් නේ.....?? :rolleyes: ඒක නේද අළුත්ම එක.....?? ෆෝන් එක ලැපට ඩිටෙක්ට් වෙනවා.... චාජ් වෙනවා..... ෆෝන් එකේ මෙමරි එක ලැපට පෙන්වනවා..... :yes: ඒත් මේ මගුල අර kies එකට ගන්නේ නෑ........ :angry: :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: කස්ටම් රොමක් ගහලා බං...... මට ඔය හුටස්පර තේරෙන්නේ නෑ.... මට මේ කන්ටැක්ට් ටික 5800 එකෙන් මේකට දාගන්න මේ දගලන්නේ....... :yes:

    රත්නෙ උඹට වෙන වැඩකුත් නැති එකේ කොන්ටැක්ට්ස් ටික මැනුවලි එන්ටර් කරන් පලයන්කො :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නෙ උඹට වෙන වැඩකුත් නැති එකේ කොන්ටැක්ට්ස් ටික මැනුවලි එන්ටර් කරන් පලයන්කො :lol:

    anna eka nam honda wede... dan IGI karanneth nehene... ithin muta ona tharam wela thiyenawa... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: දැන් තියෙන්නේ 4.1.2 ජෙලි බීන් නේ.....?? :rolleyes: ඒක නේද අළුත්ම එක.....?? ෆෝන් එක ලැපට ඩිටෙක්ට් වෙනවා.... චාජ් වෙනවා..... ෆෝන් එකේ මෙමරි එක ලැපට පෙන්වනවා..... :yes: ඒත් මේ මගුල අර kies එකට ගන්නේ නෑ........ :angry: :(
    bus labbo! kíyane de korapiya. oya huyanne jelly bean daagaththa hinda thamayi dan oya keis walata detect wenne neththe! :frown:
     
    Status
    Not open for further replies.