sirawata.... balapanako ban mu windina dukak...![]()
මම දැන් රත්නේගේ සිටුවේෂන් එකේ හිටියනං ඉතිපිසෝ ගාථාව හත් අට පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා s2 ඒක පොලවේ ගහලා මෙලහකට.........




sirawata.... balapanako ban mu windina dukak...![]()




හරි හරි.... ඒත් කන්ටැක්ට් ටික නැතුව පිස්සු වගේ......
![]()
ඔව් ඔව් මාත් දැක්කා, කවුද පිස්සු හොට්ටෙක් කැරකෙනවා.... ඌ උගේම පෝස්ට් Quote කරනවා.....කවුරුවත් ඌව ගණන් ගන්නේ නැති නිසා.......
පව් බං.... අම්මා තාත්තාගේ සල්ලි වලින්, නෙට් එන හරක් පැටව්.......!!
![]()
![]()
![]()




![]()
බෑ කිව්වේ නෑ.... මූ මට නෝන්ඩිය දානවනේ මේ සීන් වලට.... ඉතින් මම ඌට වද දෙන්න යන්නේ නෑ වැඩිය..... මම S2 එක ගැන මුකුත් කතා කරොත්, ඒ පැත්තට සිග්නල් නැතුව යනවා......
![]()
![]()
![]()




තරියා තමයි තරියා දවසකට හරි........... 

මම දැන් රත්නේගේ සිටුවේෂන් එකේ හිටියනං ඉතිපිසෝ ගාථාව හත් අට පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා s2 ඒක පොලවේ ගහලා මෙලහකට.........![]()
තිබ්බා නම් ගහයි පොලොවේ......

මම දැන් රත්නේගේ සිටුවේෂන් එකේ හිටියනං ඉතිපිසෝ ගාථාව හත් අට පාරක් කියලා කන්ටැකට් ක්ලිනර් වලින් හෝදලා s2 ඒක පොලවේ ගහලා මෙලහකට.........![]()

රත්නෙ, s2 i9100 ලංකාවට හරියන, odin flash වලට හදපු stock rom එක අරන් මෙකෙ හැටියට flash කරන්න : http://androidromupdate.com/2012/06/29/odin-flasher-guide-i9100xwlpg-how-to-installupgrade-samsung-galaxy-s2-to-official-android-4-0-3-ice-cream-sandwich-firmware/
දැන් තියෙන්නේ 4.1.2 ජෙලි බීන් නේ.....??
ඒක නේද අළුත්ම එක.....?? ෆෝන් එක ලැපට ඩිටෙක්ට් වෙනවා.... චාජ් වෙනවා..... ෆෝන් එකේ මෙමරි එක ලැපට පෙන්වනවා.....
ඒත් මේ මගුල අර kies එකට ගන්නේ නෑ........

rathnaya laptop walata karanne nam eka thamai...![]()



රෙපා රත්නෙට ළිඳක් සෙට් කොරලද දන්නෑ![]()

ane aththata mata umba gena paw kiyala hithenawa ban...![]()
හා.... ස්තූති..... 
කස්ටම් රොමක් ගහලා බං...... මට ඔය හුටස්පර තේරෙන්නේ නෑ.... මට මේ කන්ටැක්ට් ටික 5800 එකෙන් මේකට දාගන්න මේ දගලන්නේ.......
![]()

රත්නෙ උඹට වෙන වැඩකුත් නැති එකේ කොන්ටැක්ට්ස් ටික මැනුවලි එන්ටර් කරන් පලයන්කො![]()
යකෝ කන්ටැක්ට්ස් 1256ක්......??රත්නෙ උඹට වෙන වැඩකුත් නැති එකේ කොන්ටැක්ට්ස් ටික මැනුවලි එන්ටර් කරන් පලයන්කො![]()

bus labbo! kíyane de korapiya. oya huyanne jelly bean daagaththa hinda thamayi dan oya keis walata detect wenne neththe!දැන් තියෙන්නේ 4.1.2 ජෙලි බීන් නේ.....??
ඒක නේද අළුත්ම එක.....?? ෆෝන් එක ලැපට ඩිටෙක්ට් වෙනවා.... චාජ් වෙනවා..... ෆෝන් එකේ මෙමරි එක ලැපට පෙන්වනවා.....
ඒත් මේ මගුල අර kies එකට ගන්නේ නෑ........
![]()
![]()
