ලොකු දේවල් ඕනි නේ බං
පොඩි දෙයක් උනත් එයාට හැම වෙලේම අවශ්‍ය වන දෙයක් දීපන්
mage podi idea ekak thiyenava...... pinthurayak Podi gallak athulata picture ekak dala glass valin cover karala hadanna podi singithi item ekak..... Kalpana korala honda deyak karapan, Anith eun mona kiwwath umbe kellata umba thaniyen hithala deyak deepan.......... 
Get a Room, She will be surprise imagine how fast forward you are??????![]()

මාත් නං කියන්නේ මචන් පාටි දාන්නේ නැතුව උබල දෙන්නා ගිහින් නැති තැනකට තැන එයාට කියන්නේ නැතුව එක්කන් යමං...
හොද හැමදාම මතකයේ තියෙන දෙයක් කරපන්
මම වගේනම් කරන්නේ යෝජනා කරනවා![]()