Nice Ways to Surprise a Girlfriend

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ලොකු දේවල් ඕනි නේ බං
    පොඩි දෙයක් උනත් එයාට හැම වෙලේම අවශ්‍ය වන දෙයක් දීපන්
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Machan umbema kiyala deyak thaniyama hadapan , kellata adare hithenna......

    Mageth langai :) mage podi idea ekak thiyenava...... pinthurayak Podi gallak athulata picture ekak dala glass valin cover karala hadanna podi singithi item ekak..... Kalpana korala honda deyak karapan, Anith eun mona kiwwath umbe kellata umba thaniyen hithala deyak deepan.......... :)
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උදෙන්ම දෙන්නත් එක්කම ආගමික කටයුතු කරල, පොඩි තෑග්ගක් අරන් දීලා (උඹල දෙන්නට උන අමතක නොවන සිද්ධියක් සම්බන්ධයෙන් මතක් වෙන තෑග්ගක් නම් වඩාත් හොදයි) දවල්ට හොද හෝටලේකින් කාලා, හැන්දෑවට මූදු වෙරළෙ රවුමක් දාලා, මුළු දවසම එයත් එක්ක ඉදල එන්ඩ පුළුවන් නම් හොදයි කියලයි මම හිතන්නෙ.
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Send flower with a teddy

    Uba machan lassana flora hari vena oya mal karana thanaka gihin bookey ekak select karala vena thanakin teddy kenek aran vage e dekama ekatama edata deliver karanna kiapan address eka dila, un gedaratama / office ekata gihin denava , mama eka parak wifege office ekata birthday ekata yawwa kian nethuwa... full ma surprized thama http://www.lassanaflora.com/ or you can send something from http://www.kapruka.com/ also
     
    Jan 2, 2013
    500
    25
    0
    මාත් නං කියන්නේ මචන් පාටි දාන්නේ නැතුව උබල දෙන්නා ගිහින් නැති තැනකට තැන එයාට කියන්නේ නැතුව එක්කන් යමං... ;)



    That's what I told earlier stupid brat...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොද හැමදාම මතකයේ තියෙන දෙයක් කරපන්
    මම වගේනම් කරන්නේ යෝජනා කරනවා ;)

    උබට බැරිනම් කියපන්, මම් දෙන්න්ම් නියම surprise එකක්. හැබයි කෙල්ලට වඩා උබ surprise වෙයි.