EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය සිග්නල් තියෙන තැනකින් ලොග් වෙච්ච එකක් වෙන්නැති :baffled:

    අනේ අම්මපා samsung කම්පැනි එක දන්නවානම් s2 එකක් අරං අපේ රත්නේ කන පරිප්පුව ගැන සම්මානයක් දෙයි රත්නේ කොරියාවට එක්ක ගිහින්ම........ :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D මගේ ඔෆිස් එකට මම කැමති වෙලාවට එන්නේ..... :rofl: :P

    ඔෆිස් එක උඹේ වුනාට උඹට පඩි ගෙවන්නේ බොසානේ....... ඉතිං ඌ කියලා තියෙන වෙලාවට ඇවිත් ඌ කියන වැඩක් කරපංකෝ......... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔෆිස් එක උඹේ වුනාට උඹට පඩි ගෙවන්නේ බොසානේ....... ඉතිං ඌ කියලා තියෙන වෙලාවට ඇවිත් ඌ කියන වැඩක් කරපංකෝ......... :D

    :shocked: :frown: වැඩ තියෙන්න එපායේ කරන්න..... හොටු HP ලඩ්ඩක් නම් ඈවිත් තියෙනවා..... :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ සඳහා ඉහලම දායකත්වය සපයනු ලබන්නේ අපගේ මිණිපුර සහෝදරයා බව තතුදත් ආරංචි මාර්ග පවසයි......

    http://www.elakiri.com/forum/showpost.php?p=14279301&postcount=1

    ඔව් ඔව් එහෙ ගොබිලෝ නිතරම ඉන්නෙත් රෙන්කොට් දාගෙනනේ
    ඉතින් රැට මල්ලි නානකොටත් ඕක ඕනි :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සඳහා ඉහලම දායකත්වය සපයනු ලබන්නේ අපගේ මිණිපුර සහෝදරයා බව තතුදත් ආරංචි මාර්ග පවසයි......

    http://www.elakiri.com/forum/showpost.php?p=14279301&postcount=1
    විහිළුවට නෙමෙයි....:yes::yes:
    ඉදිරියට ළමයි හදන්නත් ඉන්නවනම්, උපත් පාලන ක්‍රමයකුත් ඕනිනම් හොඳම, අතුරු අභාධ නොමැති ආරක්ෂිතම ක්‍රමය මේක.
    කවුරු මොක කීවත් අනෙක් හැම එකේම අතුරු අභාධ වැඩයි.
    සරුබව අඩුවෙන්න එක හේතුවක් තාම ඔය පෙති, හෝමෝන විදීම වගේ ඒවා. ලූප් එකත් එච්චර සාර්ථක නැත. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පතල් හාරනවා වැඩි වෙලා
    නෑ මචන් රත්නපුරේ මැණික් මුදලාලිලා නිසා සමාජ රෝග වැඩියි.(HIV ඇතුළුව) දැන් මිනිස්සු දැනුවත් නිසා මේවා භාවිතා කරනවා ඇති.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගැට්ටෝ ෆෝම් නොකර හිටු බං......... බල්ලෙක් ඇවිත් අපේ ගෙදර රිව්වට අපි ගිහිං බලු කුඩුවේ රෙන්නේ නෑනේ......
    11.gif
    11.gif
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි

    :shocked: :frown: ඩෙවල් දැමිල්ලක් ගැන නම් නොදනී, කඩල පිටි, ලුණු, ගම්මිරිස් ටිකක් සමග කලවම් කරලා, බිම් මල් ඒ මිශ්‍රණයේ වරුවක් විතර දාලා තියලා, තෙලේ බැදලා ගත්තා නම්....... ම්ම්ම්...... මරු..... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි
    උණුවතුර ටිකකට දාල හෝදලා අරන් මස් ඩෙවල් දානවා වගේම හදපන්. :)
     
    Status
    Not open for further replies.