හෙට උදේ වෙද්දි යන්නද දැං පිටත් උනේ ?Thawama maga. Office ekata yana gaman.

Thawama maga. Office ekata yana gaman.

හෙට උදේ වෙද්දි යන්නද දැං පිටත් උනේ ?![]()

පුහ්හ් දැන් මඟ ඉඳනුත් ලොග් වෙනවා එහෙනං ඈ........![]()

ඔය සිග්නල් තියෙන තැනකින් ලොග් වෙච්ච එකක් වෙන්නැති![]()

හෙට උදේ වෙද්දි යන්නද දැං පිටත් උනේ ?![]()
මගේ ඔෆිස් එකට මම කැමති වෙලාවට එන්නේ.....

මගේ ඔෆිස් එකට මම කැමති වෙලාවට එන්නේ.....
![]()
![]()

ඔෆිස් එක උඹේ වුනාට උඹට පඩි ගෙවන්නේ බොසානේ....... ඉතිං ඌ කියලා තියෙන වෙලාවට ඇවිත් ඌ කියන වැඩක් කරපංකෝ.........![]()
වැඩ තියෙන්න එපායේ කරන්න..... හොටු HP ලඩ්ඩක් නම් ඈවිත් තියෙනවා..... 
මේ සඳහා ඉහලම දායකත්වය සපයනු ලබන්නේ අපගේ මිණිපුර සහෝදරයා බව තතුදත් ආරංචි මාර්ග පවසයි......
http://www.elakiri.com/forum/showpost.php?p=14279301&postcount=1

මේ සඳහා ඉහලම දායකත්වය සපයනු ලබන්නේ අපගේ මිණිපුර සහෝදරයා බව තතුදත් ආරංචි මාර්ග පවසයි......
http://www.elakiri.com/forum/showpost.php?p=14279301&postcount=1

විහිළුවට නෙමෙයි....මේ සඳහා ඉහලම දායකත්වය සපයනු ලබන්නේ අපගේ මිණිපුර සහෝදරයා බව තතුදත් ආරංචි මාර්ග පවසයි......
http://www.elakiri.com/forum/showpost.php?p=14279301&postcount=1

නෑ මචන් රත්නපුරේ මැණික් මුදලාලිලා නිසා සමාජ රෝග වැඩියි.(HIV ඇතුළුව) දැන් මිනිස්සු දැනුවත් නිසා මේවා භාවිතා කරනවා ඇති.පතල් හාරනවා වැඩි වෙලා
ගැට්ටෝ ෆෝම් නොකර හිටු බං......... බල්ලෙක් ඇවිත් අපේ ගෙදර රිව්වට අපි ගිහිං බලු කුඩුවේ රෙන්නේ නෑනේ......

Munge kate renna ona...awajathaka ballo internet ena gaman gewal wala amma thaththage salli walin kaala beela bal natana un mun ..

mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි
ඩෙවල් දැමිල්ලක් ගැන නම් නොදනී, කඩල පිටි, ලුණු, ගම්මිරිස් ටිකක් සමග කලවම් කරලා, බිම් මල් ඒ මිශ්රණයේ වරුවක් විතර දාලා තියලා, තෙලේ බැදලා ගත්තා නම්....... ම්ම්ම්...... මරු..... 
උණුවතුර ටිකකට දාල හෝදලා අරන් මස් ඩෙවල් දානවා වගේම හදපන්.mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි