EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සති අන්තේ හදලා බලන්නොනේ එහෙනං........

    :) අනිවා හතු පැකට් දෙකක්වත් අරන් යන්න..... මදි වෙයි.... රස දැනුනහම කාගෙන කාගෙන යන්නේ...... ආ අමතක උනා.... අර මිශ්‍රණයට, බිත්තරේකුත් දාපියෝ..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :) අනිවා හතු පැකට් දෙකක්වත් අරන් යන්න..... මදි වෙයි.... රස දැනුනහම කාගෙන කාගෙන යන්නේ...... ආ අමතක උනා.... අර මිශ්‍රණයට, බිත්තරේකුත් දාපියෝ..... :yes:

    11.gif
    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    android බැටරි බහින එක නවත්තන්න බෑ බන් සක්කරයටවත්

    Code:
    http://www.ebay.com/itm/3x-Gold-2450mAh-High-Capacity-Battery-Charger-SamSung-Galaxy-S2-II-I9100-/320957363812?_trksid=p5197.m1992&_trkparms=aid%3D111000%26algo%3DREC.CURRENT%26ao%3D1%26asc%3D14%26meid%3D4916458890392894550%26pid%3D100015%26prg%3D1006%26rk%3D2%26sd%3D261152164551%26

    මෙන්න මේක ගන්න කියලා බැලුවේ..... එතකොට නම් ඉතින් බැටරි ප්‍රශ්න ආවත් මොකෝ..... :rofl: :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඒක නම් හොඳ අදහස ... ඒත් මල වදේ බන් බැටරි ගලව ගලව දාන්න ගියාම ... මගෙ ළඟත් 3 බැටරි හෑව් :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඕවා දාලා ෆෝන් පුච්චගනින්කො පුලුවන් නං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නම් හොඳ අදහස ... ඒත් මල වදේ බන් බැටරි ගලව ගලව දාන්න ගියාම ... මගෙ ළඟත් 3 බැටරි හෑව් :nerd:

    :yes: ඒක නම් ඈත්ත..... දැන් එන සෝනි වලත් බැටරි හරි නෑලු නේද..... :( ශික්..... :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය චීන බැටරි වල හරියට අවුල් තියනවා. google කරලා බලපං gold battery වලට.

    හප්පද ... ඒ ගැනනම් මම දන්නෑ ... මගෙ ළඟ තියෙන්නෙ ඔරිජිනල් බැටරි 3ක්

    :yes: ඒක නම් ඈත්ත..... දැන් එන සෝනි වලත් බැටරි හරි නෑලු නේද..... :( ශික්..... :(

    :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ මං ගැන දාපු ත්‍රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........
    දැං මට සමහර උන් අන්කල් ලු..............:rofl::rofl::rofl::rofl:
    අර ටිටියා එහෙම......:rofl::rofl::rofl:
    තොට එහෙම නොකිව්වොත්නෙ පුදුමෙ :D
     
    Status
    Not open for further replies.