ඔය ජොයින් උන අලුත වෙන්න ඇති. දැන් නෙ මූට ටැංකිය ඇතුලෙ නිදියන්න හම්බෙන්නෙ![]()
ඌ නම් දැන් ඉන්නේ ජැටියෙන් පනින සීන් එකක
පව් ඌ !!
ඔය ජොයින් උන අලුත වෙන්න ඇති. දැන් නෙ මූට ටැංකිය ඇතුලෙ නිදියන්න හම්බෙන්නෙ![]()
පව් ඌ !!
... මම හිතන් හිටියෙ නිදහසෙන් පස්සෙ ඕක හදන්න ඇති කියල ... බලහන් ඉතින් අපේ දැනුම 

1895ත් කොළඹ වරායක් තිබිලද... මම හිතන් හිටියෙ නිදහසෙන් පස්සෙ ඕක හදන්න ඇති කියල ... බලහන් ඉතින් අපේ දැනුම
![]()
අපේ මිතුන් මිත්තෝ නැව් වලින් ගිහින් ගේම් දීපු අයනේ බන් 
ඉතිහාසෙ වෙලාවෙ පන්ති කට් කරන එකේ විපාක..1895ත් කොළඹ වරායක් තිබිලද... මම හිතන් හිටියෙ නිදහසෙන් පස්සෙ ඕක හදන්න ඇති කියල ... බලහන් ඉතින් අපේ දැනුම
![]()

අපිට sup එකක් දෙන්න පුලුවං සින් එකක් ද?කියන එක හරි නෑනේ ඌ කියන්නේ නැත්තන්![]()
අපිට sup එකක් දෙන්න පුලුවං සින් එකක් ද?
ඔව් මේ ගොන් හරක මට කිව්වෙත් අදනේ 
ප්රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද sup එකක් දෙන්න?ඔව් මේ ගොන් හරක මට කිව්වෙත් අදනේ
![]()

අපිට sup එකක් දෙන්න පුලුවං සින් එකක් ද?
ඔව් මේ ගොන් හරක මට කිව්වෙත් අදනේ
![]()
පුළුවන් උදව්වක් අපිත් දෙන්නම්...ප්රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද sup එකක් දෙන්න?![]()

මොකක්ද සීන් එක...

කවියා කියන්නෙත් නෑ, මුන් කියන්නෙත් නෑපුළුවන් උදව්වක් අපිත් දෙන්නම්...මොකක්ද සීන් එක...
![]()

![]()
ඩෙවල් දැමිල්ලක් ගැන නම් නොදනී, කඩල පිටි, ලුණු, ගම්මිරිස් ටිකක් සමග කලවම් කරලා, බිම් මල් ඒ මිශ්රණයේ වරුවක් විතර දාලා තියලා, තෙලේ බැදලා ගත්තා නම්....... ම්ම්ම්...... මරු.....
![]()

අෆ්ෆා උබ දෙයියෙක් කිම්බුලෝබිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
තෙල් බේරෙන්නට තබන්න.
අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.

ඔව් බන් සිරාවටම නැත්නම් රැට කඩෙන් තමාවිකියාගේ හොඳ වෙලාවට විශේෂඥ උපදෙස් හම්බෙලා තියෙනවා.............![]()
අද නං අලිපැටියෝ උඹයි මමයි තමයි![]()

අර කුඩෙන් වෙඩි තිබ්බ වගේ කෙස් එකද්ද දන්නේ නැහැප්රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද sup එකක් දෙන්න?![]()

හෙටත් එයි..අරකට ඇඩ්රස් නැති කරලා වගේ නේ
රෙප් දෙන්න උ හොයාගන්නත් නැහැ

Rathne ge Fake ekak


අංකල් නෙවෙයි මාමාතෝ මං ගැන දාපු ත්රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........
දැං මට සමහර උන් අන්කල් ලු..............
අර ටිටියා එහෙම......![]()