එච්චර ඕනා නෑ ඉතින්.... අඩු තරමේ පැය දෙකක්වත් තිබ්බොත්, හොදට රසට එනවා......
![]()
![]()
සති අන්තේ හදලා බලන්නොනේ එහෙනං........
එච්චර ඕනා නෑ ඉතින්.... අඩු තරමේ පැය දෙකක්වත් තිබ්බොත්, හොදට රසට එනවා......
![]()
![]()
සති අන්තේ හදලා බලන්නොනේ එහෙනං........
අනිවා හතු පැකට් දෙකක්වත් අරන් යන්න..... මදි වෙයි.... රස දැනුනහම කාගෙන කාගෙන යන්නේ...... ආ අමතක උනා.... අර මිශ්රණයට, බිත්තරේකුත් දාපියෝ..... 
අනිවා හතු පැකට් දෙකක්වත් අරන් යන්න..... මදි වෙයි.... රස දැනුනහම කාගෙන කාගෙන යන්නේ...... ආ අමතක උනා.... අර මිශ්රණයට, බිත්තරේකුත් දාපියෝ.....
![]()

රත්නේ දැන් S2 එකට මොකද කරන්නේ දෙනවද තියාගන්නවාද........?
JuiceDefender එකෙන් වැඩේ ශේප් වගේ...... 
JuiceDefender එකෙන් වැඩේ ශේප් වගේ......
![]()
android බැටරි බහින එක නවත්තන්න බෑ බන් සක්කරයටවත්
http://www.ebay.com/itm/3x-Gold-2450mAh-High-Capacity-Battery-Charger-SamSung-Galaxy-S2-II-I9100-/320957363812?_trksid=p5197.m1992&_trkparms=aid%3D111000%26algo%3DREC.CURRENT%26ao%3D1%26asc%3D14%26meid%3D4916458890392894550%26pid%3D100015%26prg%3D1006%26rk%3D2%26sd%3D261152164551%26

Code:http://www.ebay.com/itm/3x-Gold-2450mAh-High-Capacity-Battery-Charger-SamSung-Galaxy-S2-II-I9100-/320957363812?_trksid=p5197.m1992&_trkparms=aid%3D111000%26algo%3DREC.CURRENT%26ao%3D1%26asc%3D14%26meid%3D4916458890392894550%26pid%3D100015%26prg%3D1006%26rk%3D2%26sd%3D261152164551%26
මෙන්න මේක ගන්න කියලා බැලුවේ..... එතකොට නම් ඉතින් බැටරි ප්රශ්න ආවත් මොකෝ.....![]()
![]()

ඕවා දාලා ෆෝන් පුච්චගනින්කො පුලුවන් නංCode:http://www.ebay.com/itm/3x-Gold-2450mAh-High-Capacity-Battery-Charger-SamSung-Galaxy-S2-II-I9100-/320957363812?_trksid=p5197.m1992&_trkparms=aid%3D111000%26algo%3DREC.CURRENT%26ao%3D1%26asc%3D14%26meid%3D4916458890392894550%26pid%3D100015%26prg%3D1006%26rk%3D2%26sd%3D261152164551%26
මෙන්න මේක ගන්න කියලා බැලුවේ..... එතකොට නම් ඉතින් බැටරි ප්රශ්න ආවත් මොකෝ.....![]()
![]()
ඔය චීන බැටරි වල හරියට අවුල් තියනවා. google කරලා බලපං gold battery වලට.
ඒක නම් හොඳ අදහස ... ඒත් මල වදේ බන් බැටරි ගලව ගලව දාන්න ගියාම ... මගෙ ළඟත් 3 බැටරි හෑව්![]()
ඒක නම් ඈත්ත..... දැන් එන සෝනි වලත් බැටරි හරි නෑලු නේද.....
ශික්..... 
ඔය චීන බැටරි වල හරියට අවුල් තියනවා. google කරලා බලපං gold battery වලට.
හෆොයි...... 
තෝ මං ගැන දාපු ත්රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........ඒ මොකෝ.....?? හෆොයි......
![]()

ඔය චීන බැටරි වල හරියට අවුල් තියනවා. google කරලා බලපං gold battery වලට.
ඒක නම් ඈත්ත..... දැන් එන සෝනි වලත් බැටරි හරි නෑලු නේද.....
ශික්.....
![]()

ඒ මොකෝ.....?? හෆොයි......
![]()
එදා ගෙදර ආපු වෙලේ ඕක පෙන්නුවාමත් මම උඹට කිව්වා ඕක ගන්න එපා කියලා, හරකා වගේ ගිහින් ඕඩර් කලා නේද ඕක ?හෆොයි......
![]()

තොට එහෙම නොකිව්වොත්නෙ පුදුමෙතෝ මං ගැන දාපු ත්රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........
දැං මට සමහර උන් අන්කල් ලු..............
අර ටිටියා එහෙම......![]()