EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:
    ඔය ජොයින් උන අලුත වෙන්න ඇති. දැන් නෙ මූට ටැංකිය ඇතුලෙ නිදියන්න හම්බෙන්නෙ :D

    ඌ නම් දැන් ඉන්නේ ජැටියෙන් පනින සීන් එකක :( පව් ඌ !!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    530808_324314821011695_1812196321_n.jpg

    1895ත් කොළඹ වරායක් තිබිලද :shocked: ... මම හිතන් හිටියෙ නිදහසෙන් පස්සෙ ඕක හදන්න ඇති කියල ... බලහන් ඉතින් අපේ දැනුම :sorry::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1895ත් කොළඹ වරායක් තිබිලද :shocked: ... මම හිතන් හිටියෙ නිදහසෙන් පස්සෙ ඕක හදන්න ඇති කියල ... බලහන් ඉතින් අපේ දැනුම :sorry::(

    යකෝ නිදහසෙන් පස්සේ තමා රටට කෙල උනේ :growl: අපේ මිතුන් මිත්තෝ නැව් වලින් ගිහින් ගේම් දීපු අයනේ බන් :nerd:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1895ත් කොළඹ වරායක් තිබිලද :shocked: ... මම හිතන් හිටියෙ නිදහසෙන් පස්සෙ ඕක හදන්න ඇති කියල ... බලහන් ඉතින් අපේ දැනුම :sorry::(
    ඉතිහාසෙ වෙලාවෙ පන්ති කට් කරන එකේ විපාක.. :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපිට sup එකක් දෙන්න පුලුවං සින් එකක් ද?

    :yes: ඔව් මේ ගොන් හරක මට කිව්වෙත් අදනේ :growl:

    ප්රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද sup එකක් දෙන්න‌? :oo:
    පුළුවන් උදව්වක් අපිත් දෙන්නම්...:yes::cool: මොකක්ද සීන් එක...:confused::confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන් උදව්වක් අපිත් දෙන්නම්...:yes::cool: මොකක්ද සීන් එක...:confused::confused:
    කවියා කියන්නෙත් නෑ, මුන් කියන්නෙත් නෑ :dull:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: :frown: ඩෙවල් දැමිල්ලක් ගැන නම් නොදනී, කඩල පිටි, ලුණු, ගම්මිරිස් ටිකක් සමග කලවම් කරලා, බිම් මල් ඒ මිශ්‍රණයේ වරුවක් විතර දාලා තියලා, තෙලේ බැදලා ගත්තා නම්....... ම්ම්ම්...... මරු..... :D

    තැන්කු තැන්කු රත්නේ ;)

    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
    බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
    බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
    තෙල් බේරෙන්නට තබන්න.


    අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
    සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.
    අෆ්ෆා උබ දෙයියෙක් කිම්බුලෝ
    බාගෙට හදන කොට මේක දාල තිබ්බේ
    තැන්කු වේවා :yes:

    විකියාගේ හොඳ වෙලාවට විශේෂඥ උපදෙස් හම්බෙලා තියෙනවා.............:)
    ඔව් බන් සිරාවටම නැත්නම් රැට කඩෙන් තමා

    අද නං අලිපැටියෝ උඹයි මමයි තමයි :P
    :eek::eek:

    ප්රශ්නෙ කියන්නෙ නැතුව කොහොමද sup එකක් දෙන්න‌? :oo:
    අර කුඩෙන් වෙඩි තිබ්බ වගේ කෙස් එකද්ද දන්නේ නැහැ :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ මං ගැන දාපු ත්‍රෙඩ් එක බම්ප් කරල කවුද උලමෙක්...........
    දැං මට සමහර උන් අන්කල් ලු..............:rofl::rofl::rofl::rofl:
    අර ටිටියා එහෙම......:rofl::rofl::rofl:
    අංකල් නෙවෙයි මාමා
    9.gif
     
    Status
    Not open for further replies.