එක්කො ඇටබෝලෙ, නැත්තං ඔරිජිනල් බ්රෙක් සහිත fb15..මේ ටැග අපේ කොයි මැම්බරයාටද........?

ඔය ටැග් එක වෙනස් කරන්න වෙයි.. අමාරුව සුව වෙලා නෑලු තාම..s2අමාරුව සනීපයි![]()

එක්කො ඇටබෝලෙ, නැත්තං ඔරිජිනල් බ්රෙක් සහිත fb15..![]()

මොකක් කිව්වා??ඇටබෝලේ නව හිමිකරුට ඇටබෝලේ හේතුවෙන් පරාණ භුක්තිය තබාගෙන සිය ඇට දෙක උකස් තැබීමට සිදුව ඇතිබව ඇටබෝලේ පරණ හිමිකරුට පසුගිය දිනක දන්වා සිටිනු මම දුටුවෙමි.........![]()

ඔය ටැග් එක වෙනස් කරන්න වෙයි.. අමාරුව සුව වෙලා නෑලු තාම..![]()
මේ ටැග අපේ කොයි මැම්බරයාටද........?

එක්කො ඇටබෝලෙ, නැත්තං ඔරිජිනල් බ්රෙක් සහිත fb15..![]()

මොකක් කිව්වා??![]()
![]()

අමුඩෙටත් S2 එපා වෙන තැනට ආමාරුව වැඩි වෙලා ලු..අතිසාරේට අමුඩේ ගැහුවා වගේ තමයි.......... තාම පැලැස්තර හොයනවා බැටරි ලීක් එකට....... බැරි වුනොත් S2 එකේ බැටරි ලීක් එකටත් අමුඩේමැ තමයි........

අමුඩෙටත් S2 එපා වෙන තැනට ආමාරුව වැඩි වෙලා ලු..![]()

එක වඳුරෙක් නං අාම්බාන් කරගෙන යනවා.. අනික් වඳුරාට තමයි අාම්බාන් කරගන්න බැරුව ගිහින් තියෙන්නෙඔය S2 දැලිපිහිය හැම වඳුරාටම ආන්බාන් කොරන්ට බෑ කියනවනේ ඉතිං.........![]()

මේ ටැග අපේ කොයි මැම්බරයාටද........?
එක්කො ඇටබෝලෙ, නැත්තං ඔරිජිනල් බ්රෙක් සහිත fb15..![]()

දෙන්නෙක්ම ජබුක්එක වඳුරෙක් නං අාම්බාන් කරගෙන යනවා.. අනික් වඳුරාට තමයි අාම්බාන් කරගන්න බැරුව ගිහින් තියෙන්නෙ![]()
වඳුරා අත්තෙන් ලිඳට පැන්නාය..ඌට ඉතිං ලැජ්ජාව තියෙන නිසා ආන්බාන් කොරන්ට ගිහිං නාගත්තත් ඒක අනිත් එවුන්ට අඟවන්නේ නෑ ඩිසන්ට් එකේ ඉන්නවා........ එකට අනිත් ඒකා පත්තරේ විතරයි දැම්මේ නැත්තේ නාගත්තයි කියලා........

දෙන්නෙක්ම ජබුක්
වඳුරා අත්තෙන් ලිඳට පැන්නාය..![]()



වැඩි සම්භාවිතාවය තියෙන්නේ........ (එක්කෝ ඕනේ නෑ.........)



වඳුරා අත්තෙන් ලිඳට පැන්නාය..![]()
