EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක්කො ඇටබෝලෙ, නැත්තං ඔරිජිනල් බ්රෙක් සහිත fb15.. :D

    ඇටබෝලේ නව හිමිකරුට ඇටබෝලේ හේතුවෙන් පරාණ භුක්තිය තබාගෙන සිය ඇට දෙක උකස්‌ තැබීමට සිදුව ඇතිබව ඇටබෝලේ පරණ හිමිකරුට පසුගිය දිනක දන්වා සිටිනු මම දුටුවෙමි......... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇටබෝලේ නව හිමිකරුට ඇටබෝලේ හේතුවෙන් පරාණ භුක්තිය තබාගෙන සිය ඇට දෙක උකස්‌ තැබීමට සිදුව ඇතිබව ඇටබෝලේ පරණ හිමිකරුට පසුගිය දිනක දන්වා සිටිනු මම දුටුවෙමි......... :(
    මොකක් කිව්වා‌?? :oo: :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ටැග් එක වෙනස් කරන්න වෙයි.. අමාරුව සුව වෙලා නෑලු‌ තාම.. :D

    අතිසාරේට අමුඩේ ගැහුවා වගේ තමයි.......... තාම පැලැස්තර හොයනවා බැටරි ලීක් එකට....... බැරි වුනොත් S2 එකේ බැටරි ලීක් එකටත් අමුඩේමැ තමයි........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අතිසාරේට අමුඩේ ගැහුවා වගේ තමයි.......... තාම පැලැස්තර හොයනවා බැටරි ලීක් එකට....... බැරි වුනොත් S2 එකේ බැටරි ලීක් එකටත් අමුඩේමැ තමයි........
    අමුඩෙටත් S2 එපා වෙන තැනට ආමාරුව වැඩි වෙලා ලු.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය S2 දැලිපිහිය හැම වඳුරාටම ආන්බාන් කොරන්ට බෑ කියනවනේ ඉතිං......... :lol:
    එක වඳුරෙක් නං අාම්බාන් කරගෙන යනවා.. අනික් වඳුරාට තමයි අාම්බාන් කරගන්න බැරුව ගිහින් තියෙන්නෙ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක වඳුරෙක් නං අාම්බාන් කරගෙන යනවා.. අනික් වඳුරාට තමයි අාම්බාන් කරගන්න බැරුව ගිහින් තියෙන්නෙ :lol:

    ඌට ඉතිං ලැජ්ජාව තියෙන නිසා ආන්බාන් කොරන්ට ගිහිං නාගත්තත් ඒක අනිත් එවුන්ට අඟවන්නේ නෑ ඩිසන්ට් එකේ ඉන්නවා........ එකට අනිත් ඒකා පත්තරේ විතරයි දැම්මේ නැත්තේ නාගත්තයි කියලා........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට ඉතිං ලැජ්ජාව තියෙන නිසා ආන්බාන් කොරන්ට ගිහිං නාගත්තත් ඒක අනිත් එවුන්ට අඟවන්නේ නෑ ඩිසන්ට් එකේ ඉන්නවා........ එකට අනිත් ඒකා පත්තරේ විතරයි දැම්මේ නැත්තේ නාගත්තයි කියලා........
    වඳුරා අත්තෙන් ලිඳට පැන්නාය.. :lol:
     
    Status
    Not open for further replies.