... onna 30K gahannai yanne ... Congratz kiwwa kalinma
![]()
appatasiri.... thanku...thanku

ae kale nam ithin post count eka thamai lokuma de... yako mama dan awurudu 6k indalath danda 30k gahnne...

... onna 30K gahannai yanne ... Congratz kiwwa kalinma
![]()

රිදිච්ච එකා නං දැන ගත්තා... ඒත් ඉතිං ඌ එක්ක වැඩි ගනුදෙනුවක් නෑ අපිටpaw ban.... kata hari hondatama ridenawa meke comment watenakota....![]()

සුභපැතුම් බොස්appatasiri.... thanku...thanku
ae kale nam ithin post count eka thamai lokuma de... yako mama dan awurudu 6k indalath danda 30k gahnne...![]()

appatasiri.... thanku...thanku
ae kale nam ithin post count eka thamai lokuma de... yako mama dan awurudu 6k indalath danda 30k gahnne...![]()

),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය... 

office walin dannawanam paththa palathe ganneth nae![]()

ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක...
මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය...
ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය...
එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය...
මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය....
විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං...
තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..

appatasiri.... thanku...thanku
ae kale nam ithin post count eka thamai lokuma de... yako mama dan awurudu 6k indalath danda 30k gahnne...![]()
මං 2009 ඇවිල්ල 27 + ගහලා නේ 
මම මේ තකහනියේ දුවගෙන ආවේ උඹේ 30000 ට සුබපතන්න......ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක...
මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය...
ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය...
එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය...
මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය....
විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං...
තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..

මං 2009 ඇවිල්ල 27 + ගහලා නේ
![]()

තවදුරටත් උනන්දු වන්න....මං 2009 ඇවිල්ල 27 + ගහලා නේ
![]()

මම මේ තකහනියේ දුවගෙන ආවේ උඹේ 30000 ට සුබපතන්න......
වැඩි වැඩියෙන් හොඳ දේවල් දාන්න ලැබෙන්න ඕනි....
අපේ යාළුකම් චිරාත් කාලයක් මෙවිදියටම පවත්වා ගන්න ලැබෙන්න ඕනි.....
වැඩි වැඩියෙන් අපේ කස්ටියට සැට් වෙන්න අවස්ථා ලැබෙන්න ඕනි....
කියල ප්‍රර්ථනා කරනවෝ..........![]()

appatasiri.. thanku wewaa....
aniwa aniwa... yalkam wedi diyunu wela... nitharama set wenna labewa...![]()

ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක...
මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය...
ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය...
එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය...
මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය....
විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං...
තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..
MC eka nisa thamai mama yantham me awurudde hari 30k gahuwe...![]()
මේකෙ හැම දෙනාම ගොඩාක් පෝස්ට් දාන්නෙ එම් සී එකේ තමයි නේ.. 