EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක... :):)

    මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය... :cool::)

    ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය... :)

    එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී :P),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය... :)

    මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය.... :)

    විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං... :)

    තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..​
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :D

    citaro_30000_715x240.jpg

    සුභපැතුම් :cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මම මේ තකහනියේ දුවගෙන ආවේ උඹේ 30000 ට සුබපතන්න......:yes::cool::):)
    වැඩි වැඩියෙන් හොඳ දේවල් දාන්න ලැබෙන්න ඕනි....:cool:
    අපේ යාළුකම් චිරාත් කාලයක් මෙවිදියටම පවත්වා ගන්න ලැබෙන්න ඕනි.....:)
    වැඩි වැඩියෙන් අපේ කස්ටියට සැට් වෙන්න අවස්ථා ලැබෙන්න ඕනි....;)
    කියල ප්‍රර්ථනා කරනවෝ.......... :)
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේ තකහනියේ දුවගෙන ආවේ උඹේ 30000 ට සුබපතන්න......:yes::cool::):)
    වැඩි වැඩියෙන් හොඳ දේවල් දාන්න ලැබෙන්න ඕනි....:cool:
    අපේ යාළුකම් චිරාත් කාලයක් මෙවිදියටම පවත්වා ගන්න ලැබෙන්න ඕනි.....:)
    වැඩි වැඩියෙන් අපේ කස්ටියට සැට් වෙන්න අවස්ථා ලැබෙන්න ඕනි....;)
    කියල ප්‍රර්ථනා කරනවෝ.......... :)

    appatasiri.. thanku wewaa.... :):)

    aniwa aniwa... yalkam wedi diyunu wela... nitharama set wenna labewa... :cool:
     
    kingdewi

    Well-known member
  • ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක... :):)

    මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය... :cool::)

    ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය... :)

    එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී :P),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය... :)

    මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය.... :)

    විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං... :)

    තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..​
    ForeverFriendsLogo_web.gif

    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.