EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ මේ කචල් ටික ඉවරවුනහම මාත් සෙට් කරන්න ඉන්නේ එකක්.... ඇනිවසරි එකත් අල්ලලා... තව මාස ගානක් තියෙනවා හැබැයි... :P

    ඔබේ පාටියටත් හේතුව රත්නේ පාටි දීමට මුල් වෙච්චි හේතුවම වේවා............. :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පගාව දීලා කටවල් වැස්සුවා ඉතිං........ සිරාවට පාටියේ සුන්දරම වෙලාව මට මිස් වුනාට හිටපු ටික වෙලාව වුනත් මැක්සා....... :cool:

    :D දැන් තරියගේ පාටි එකටවත් වරෙන් කලින්ම..... :yes: හැමෝටම එන්න පුලුවන් දවස් සෙට් කරගන්න එක තමා අමාරුම වැඩේ...... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොදා...හොදා.....
    (ගාස්තුව මීඩියම්, ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස් පීට්සා එකක් බව සලකන්න););)

    ගාස්තුව ගෙවන්න මොරටුවේ ඉඳන් ඔහෙට එන එක තමයි අවුල... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
    ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ..... :) දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ...... :(

    :D:D

    :D:D:D:D ගාපු බටරක්‌ නෑ බං........ :lol:

    ගෙදර ජංජාලේ තියෙනවනං එක්කෝ දේදුනු මේ දැනුත් මේකේ ඔන්ලයින් ඉඳීවි........ :(:yes::yes:

    :shocked: හෆොයි, එහෙම උනොත් ගෙදර වැඩ ටික කරන්න වෙන්නේ උඹටම තමා..... :P අන්න ඩයලොග් එහෙමත් ඩොංගල් නිකන් දෙන සීන් එකක් තියෙනවා...... :yes: ඩොංගල් එකක්වත් ගනින්...... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතිසලාට් ඩොංගලයක් සදහා 45%ක සහනයක් හිමිවන කාඩ් පතක් හිමිය.
    අවැසි නම් කියන්න........


    ඉතිං කෙසේ ද අනාතයනි!!!!!:D:D

    සුවෙන් සනීපෙන්........ :):):):) ඔබතුමාට කෙසේද.......?

    ඔබතුමාගේ සූපවේදී නූල් පිලිබඳ මාගේ භාරියාවට විස්තර කීමට ගොස් ඉල්ලං කෑවෙමි....... දැන් සියළුම සූපවේදී නූල් වල මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙස ඉල්ලීම් කරන බැවින් කනක් ඇහිලා ඉන්න නෑ ඕයි....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්‍රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?

    :yes::yes: ඔය ඩයලොග් එක පට්ට ස්පීඩ් මහ රෑට....... :D :yes: බෑවෙන්නේ ලොවෙත් නැති වෙන්න.....!! :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D දැන් තරියගේ පාටි එකටවත් වරෙන් කලින්ම..... :yes: හැමෝටම එන්න පුලුවන් දවස් සෙට් කරගන්න එක තමා අමාරුම වැඩේ...... :(

    අෆ්ෆාටසිරි තරියගේ පාටිය.......... ඒ මොකෝ හේතුව..........?
     
    Status
    Not open for further replies.