මගේ මේ කචල් ටික ඉවරවුනහම මාත් සෙට් කරන්න ඉන්නේ එකක්.... ඇනිවසරි එකත් අල්ලලා... තව මාස ගානක් තියෙනවා හැබැයි...![]()
ඔබේ පාටියටත් හේතුව රත්නේ පාටි දීමට මුල් වෙච්චි හේතුවම වේවා.............



මගේ මේ කචල් ටික ඉවරවුනහම මාත් සෙට් කරන්න ඉන්නේ එකක්.... ඇනිවසරි එකත් අල්ලලා... තව මාස ගානක් තියෙනවා හැබැයි...![]()



පගාව දීලා කටවල් වැස්සුවා ඉතිං........ සිරාවට පාටියේ සුන්දරම වෙලාව මට මිස් වුනාට හිටපු ටික වෙලාව වුනත් මැක්සා.......![]()
දැන් තරියගේ පාටි එකටවත් වරෙන් කලින්ම.....
හැමෝටම එන්න පුලුවන් දවස් සෙට් කරගන්න එක තමා අමාරුම වැඩේ...... 
සුන්දරම වෙලාව තමයි ඉතිං තරියයි මායි බස් නැතුව හිටපු වෙලාව...![]()
නෑ තරියා ත්රී වීල් වලට කතා කරපු වෙලාව...... 
හොදා...හොදා.....
(ගාස්තුව මීඩියම්, ස්පයිසි චිකන් විත් එක්ස්ට්රා චීස් පීට්සා එකක් බව සලකන්න)![]()

ඔබේ පාටියටත් හේතුව රත්නේ පාටි දීමට මුල් වෙච්චි හේතුවම වේවා.............![]()

නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ.....දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ......
![]()

ගාපු බටරක් නෑ බං........
ගෙදර ජංජාලේ තියෙනවනං එක්කෝ දේදුනු මේ දැනුත් මේකේ ඔන්ලයින් ඉඳීවි........![]()
හෆොයි, එහෙම උනොත් ගෙදර වැඩ ටික කරන්න වෙන්නේ උඹටම තමා.....
අන්න ඩයලොග් එහෙමත් ඩොංගල් නිකන් දෙන සීන් එකක් තියෙනවා......
ඩොංගල් එකක්වත් ගනින්...... 
නෑ තරියා ත්රී වීල් වලට කතා කරපු වෙලාව......
![]()

එතිසලාට් ඩොංගලයක් සදහා 45%ක සහනයක් හිමිවන කාඩ් පතක් හිමිය.
අවැසි නම් කියන්න........
ඉතිං කෙසේ ද අනාතයනි!!!!!![]()



ඔබතුමාට කෙසේද.......? 
ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?

ඔය ඩයලොග් එක පට්ට ස්පීඩ් මහ රෑට.......
බෑවෙන්නේ ලොවෙත් නැති වෙන්න.....!! 
දැන් තරියගේ පාටි එකටවත් වරෙන් කලින්ම.....
හැමෝටම එන්න පුලුවන් දවස් සෙට් කරගන්න එක තමා අමාරුම වැඩේ......
![]()
එටිසලාට් එකේ 12GB එක බං...
රෙන්ටල් එක කීයද....?? 10GB / 999 Package එක ඕනා නම් කියපන්..... 