EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුවෙන් සනීපෙන්........ :):):):) ඔබතුමාට කෙසේද.......?

    ඔබතුමාගේ සූපවේදී නූල් පිලිබඳ මාගේ භාරියාවට විස්තර කීමට ගොස් ඉල්ලං කෑවෙමි....... දැන් සියළුම සූපවේදී නූල් වල මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙස ඉල්ලීම් කරන බැවින් කනක් ඇහිලා ඉන්න නෑ ඕයි....... :lol:
    ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................

    බාරියන්ට කියන්න යන්න එපා බං...............
    දැං කාපිය කෝ අත දිග රෝස්පාන්..............:nerd::nerd::nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: රෙන්ටල් එක කීයද....?? 10GB / 999 Package එක ඕනා නම් කියපන්..... :yes:

    1500 එක බං... ටැක්ස් එක ඔය ගාන... ඕක ලාබද...? ඒත් දෙකක් අඩුයිනේ.. මම මේ බොහොම අමාරුවෙන් මේක මැනේජ් කරගන්නෙත්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ මේ කචල් ටික ඉවරවුනහම මාත් සෙට් කරන්න ඉන්නේ එකක්.... ඇනිවසරි එකත් අල්ලලා... තව මාස ගානක් තියෙනවා හැබැයි... :P

    :D එල එල..... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1500 එක බං... ටැක්ස් එක ඔය ගාන... ඕක ලාබද...? ඒත් දෙකක් අඩුයිනේ.. මම මේ බොහොම අමාරුවෙන් මේක මැනේජ් කරගන්නෙත්...
    12 GB වෙලත් මදිද?
    බොලේ මම රේඩියේ එකත් කරල 3.5 වලින් නේ මැනේජ් කරන්නේ..........:shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඩොන්ගල් ඒක විතරක් අරං මදි...... කොම්පිතරෙත් හබක් ඒකකුත් ගන්න වෙනවා........ :(:(

    :confused: ලැපක් නම් ඉතින්......
    Code:
    https://www.facebook.com/TechSmartLanka
    ;);)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    12 GB වෙලත් මදිද?
    බොලේ මම රේඩියේ එකත් කරල 3.5 වලින් නේ මැනේජ් කරන්නේ..........:shocked::shocked:

    හපොයි... 3.5 ? :sorry: මම SLT Unlimited එකක් බං පාවිච්චි කරේ... ගෙවල් මාරු කරායින් ඒක නැති වුනා.. ෆිල්ම් බාලම තමයි ඉතින් ඔක ඉවරවෙන්නේ... අනිත් එක දවසම එලකිරියේ ඉන්න්කොටත් හොඳ ගානට කැපෙනවා... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබේ පාටියටත් හේතුව රත්නේ පාටි දීමට මුල් වෙච්චි හේතුවම වේවා............. :yes::yes::yes:

    :D
    11.gif
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :confused: ලැපක් නම් ඉතින්......
    Code:
    https://www.facebook.com/TechSmartLanka
    ;);)

    ගෙවල් ලඟ නිසා ඔය හුක්මාර්ට් ලංකා එකෙන් ගන්න එක හොඳයි... ලයිෆ් ටයිම් සපෝට් තියෙනවනේ... :lol:
     
    Status
    Not open for further replies.