හයියෝ.........මේ වෙනකොට හිතලවත් නෑ........
මේ දෙක නෙවෙයි මට ආවේ මම එක පේජ් එකකට පෝස්ට්ස් 20ක් පෙන විදියටනේ හදන් ඉන්නේ..........

මම හිතුවා එතකොට හිතලා කියලා... මාර ආතල් නේද ඔය පරණ ත්‍රෙඩ් බලනකොට... වෙලාවක දේදුනුටත් පෙන්නන්න...

හයියෝ.........මේ වෙනකොට හිතලවත් නෑ........
මේ දෙක නෙවෙයි මට ආවේ මම එක පේජ් එකකට පෝස්ට්ස් 20ක් පෙන විදියටනේ හදන් ඉන්නේ..........

දේදුණු සෙට් වෙලා තියෙන්නේ ඒ ත්‍රෙඩ් එකෙන් වගේ......
දාන්නද බම්ප් එකක්.....??
![]()
![]()
ඔව් බං ඔය ත්‍රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ....... 
meka dakkahama mata marenna hina... oke mul post deka balanna..
https://www.elakiri.com/forum/showthread.php?t=4550&page=1104
මූ බටර් ගාලා දේදුණුව ගොනාට අන්දගෙන...... (හෝ මූ ගොනාට ඈදගෙන)
මූ බැන්දට පස්සේ, දේදුණුට එළකිරිය පැත්ත පලාතේ එන්න දීලත් නෑ......

thread එකේ අලුත් පෝස්ට් නෑ හැබැයි ටැග් වැටෙනවා..

අඩෝ එටිසලාට් ටැක්ස් සහනය දීලා...වෙනදට රුපියල් 1837/- වෙන එක අද රුපියල් 1683/- වෙලා... අපරාදේ මම 1830ක් දැම්ම...
![]()
![]()
මූ බටර් ගාලා දේදුණුව ගොනාට අන්දගෙන...... (හෝ මූ ගොනාට ඈදගෙන)
![]()
මූ බැන්දට පස්සේ, දේදුණුට එළකිරිය පැත්ත පලාතේ එන්න දීලත් නෑ......
![]()
![]()
![]()

thread එකේ අලුත් පෝස්ට් නෑ හැබැයි ටැග් වැටෙනවා..![]()

හරි හරි... උඹ ඉතින් අපේ කටවල් වහන්නත් එක්ක තමයි ඒක දුන්නේ...මොනවා වුනත් ඒ පාටිය නම් ආතල්...
![]()

පගාව දීලා කටවල් වැස්සුවා ඉතිං........ සිරාවට පාටියේ සුන්දරම වෙලාව මට මිස් වුනාට හිටපු ටික වෙලාව වුනත් මැක්සා.......![]()

මම හිතුවා එතකොට හිතලා කියලා... මාර ආතල් නේද ඔය පරණ ත්‍රෙඩ් බලනකොට... වෙලාවක දේදුනුටත් පෙන්නන්න...![]()
දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ...... 
අඩෝ එටිසලාට් ටැක්ස් සහනය දීලා...වෙනදට රුපියල් 1837/- වෙන එක අද රුපියල් 1683/- වෙලා... අපරාදේ මම 1830ක් දැම්ම...
![]()
මොකේද බං ඔච්චර බිලක් එන්නේ....??
Broadband වලද....?? මොකක්ද පැකේජ් එක....??මේක අයිති වෙන්නේ පයන්නටද හුයන්නටද..........?![]()
ඕක අයිති වෙන්නේ ක යන්නටයි වි යන්නටයි..... 
![]()
මූ බටර් ගාලා දේදුණුව ගොනාට අන්දගෙන...... (හෝ මූ ගොනාට ඈදගෙන)
![]()
මූ බැන්දට පස්සේ, දේදුණුට එළකිරිය පැත්ත පලාතේ එන්න දීලත් නෑ......
![]()
![]()
![]()

ගාපු බටරක් නෑ බං........ 

හරි හරි... උඹ ඉතින් අපේ කටවල් වහන්නත් එක්ක තමයි ඒක දුන්නේ...මොනවා වුනත් ඒ පාටිය නම් ආතල්...
![]()
ආයෙත් වෙලාවක, අප්‍රේල් වල විතර දාමු පාටියක්....... 
dongle එකක් වත් ගනින් ඉතිං..නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ.....දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ......
![]()
නෑ නෑ ඒ වෙනකොට මුකුත් නෑ අදහස් එහෙම.......
ආතල්ද කියන්නේ මම පහුගිය දවස වල මේකේ වැඩිය ඇක්ටිව් හිටපු නැති ටිකේ ඔය ත්‍රෙඩ් එක තමා ආයේ කියව කියව හිටියේ.....දවසක් මට කිව්වත් වගේ මතකයි මේ ත්‍රෙඩ් එක එයටත් ආයේ බලන්න ආසයි කියලා........ ඒත් ගෙදර ජංජාලේ නෑනේ......
![]()
මොකේද බං ඔච්චර බිලක් එන්නේ....??
Broadband වලද....?? මොකක්ද පැකේජ් එක....??