26 කිව්වාට තාම ස්තිර නෑ..
26 නම් එලකිරි දවස..... ඔෆිස් නිවාඩුත් එක්ක..... 

26 කිව්වාට තාම ස්තිර නෑ..
26 නම් එලකිරි දවස..... ඔෆිස් නිවාඩුත් එක්ක..... 

ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


පයන්න වෙයි අරූ මලානම්![]()



26 නම් එලකිරි දවස..... ඔෆිස් නිවාඩුත් එක්ක.....
![]()


මමත් මේ පූදින්නෙ නැතුව උන්නට කියන්නම උන්නේ........සුභපැතුම්....![]()

පින් සිදු වේවා!

විකාර නොකර හිටු........ඔව් බං ඔය ත්රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ.......
![]()

![]()
හෆොයි, එහෙම උනොත් ගෙදර වැඩ ටික කරන්න වෙන්නේ උඹටම තමා.....
අන්න ඩයලොග් එහෙමත් ඩොංගල් නිකන් දෙන සීන් එකක් තියෙනවා......
ඩොංගල් එකක්වත් ගනින්......
![]()


ගාස්තුව ගෙවන්න මොරටුවේ ඉඳන් ඔහෙට එන එක තමයි අවුල...![]()

අය්යෝ මට 26 බැරියෝ...![]()



සුන්දරම වෙලාව තමයි ඉතිං තරියයි මායි බස් නැතුව හිටපු වෙලාව...![]()

අපොයි... ඕවා කියලා දැන් ඕකා මෙතනට කඩා පාත් වෙයි..![]()


අය්යෝ මට 26 බැරියෝ...![]()

කවදද උඹට පුලුවන් කියපන්කෝ එහෙනම්..... 
අඩේ මම 18000 වෙනි පෝස්ට් එක දාලා...![]()





උත්සව සදහා බාබනිව් ග්රිල්.........
අමතන්න කිඹුළා
ග්රිල් එක විතරක් දීලා මක් කරන්නද කිඹුලණි..... සීසන් කරලා අරන් ඈවිත්, පුලුස්සා දීපිය.......

17 නුවර බස් එකක නැග්ගා නම් එක බස් එකයි.....![]()
26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........?![]()
අඩේ මම 18000 වෙනි පෝස්ට් එක දාලා...![]()

දැන්ම ස්ක්රීන් ශොට් එකක් ගහ ගනින්.......!!

මගේ නම කියනවා ඇහුනා![]()