මේ උඹල මොකෝ කියන්නේ පාර්ටිය ගැන ? දැන් කවදද උඹලට නිවාඩු ? ඔක්කොමලම කියපල්ලකෝ ? නැත්තන් පෙබරවාරි 3 වෙනිදා දාමුද ? මට තැනක් ඔලුවට එන්නේ නෑනේ මේක තියන්න .. නිදහස් තැනක් නම් හොඳයිඅදහස් ජෝජනා PM කරන්න ප්ලීස් !!
25 කිඹුලට බෑලු..... 26 / 27 කවියට බෑලු..... අනේ මන්දා.....?? දැන් මෙතනට අර නර්ස් අංකල්ලා ඩබල ඈවිත් තව කවදා බෑ කියයිද දන්නේ නෑ....... 

අදහස් ජෝජනා PM කරන්න ප්ලීස් !!







