තොට පිස්සුද යකෝ ?මට සෙට් වෙච්ච තුනක් නෑ
![]()
ගෑණු කවදද පිළිගන්නේ ගොන් වැඩක් කර ගත්තම![]()

බාවෙන් ගසලා....ටු බී ප්‍රසයිස්...............![]()
හෝමාගම පැත්තේ ස්පොට් එකක්..... වෙලක් මැද..... පට්ට..... AC ඕනා නෑ..... ඕනා නම් වැඩි උනහම, වෙල මැද හොද හැටි නින්දක් උනත් දාන්න පුලුවන්..... බලමු එතැන බුක් කරගන්න පුලුවන්ද කියලා.......
හැබැයි එතන කිඹුලියෙක් ඉන්නවා..... අපි සෙට් එකටම, නැට්ටෙන් ගහලා පන්නලා දායිද දන්නේ නෑ.....
![]()
![]()
![]()

තැන...තැන...තැන...............ඔන්න එහෙනම් 3 වෙනිදා කන්ෆර්ම්![]()
ඔන්න එහෙනම් 3 වෙනිදා කන්ෆර්ම්![]()

ඌට හවස් අතේ එන්න කියමු...............ඉරිදට කවියට බෑම කියනවානං.........?![]()

ඌට හවස් අතේ එන්න කියමු...............![]()

එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............බෑ කියයි ඉතින් ආයේ "ඇඩ්වෙන්චර් ඔෆ් කඩුවෙල" වගේ එකක් කරන්න බෑ කියලා.........![]()

යුරා දනී..මං නොදනී..............
එතකොට බාබකිව් කරන්නේ උඹලෑ &^%$#$%^&^%$ ගෙ ^&%$*&^% ද ගොං වස්සෝ????
කෑම කොන්දේසියට එකග නැත.............
ඒ නිසා සෙට් කරගන්න කල් ඕනෑය............

අපි මචන් එකේ උන් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු...... උන් උනත් කැමති වෙයි, ඩොකෙක් ඈවිල්ලා එතන බාබකිව් එකක් දාන එකට...... කඩුවෙල එක එහෙම ඕපන් කරන්නේ හවස 4ට ද කොහෙද....?? අපිට ඕනා නම්, අපිට විතරක්, උදේම ඕපන් කරගෙන, ප්‍රයිවට් පාටියක් විදිහට, කරගෙන යන්න පුලුවන්...... 
කෑම කොන්දේසියට එකග විය යුතුය. අපිට බාබකිව් පමණක්, කිඹුල් බාබකිව් උවමනාය......!! 
එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............
කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........![]()

එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............
කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........![]()
අඩු තරමේ ත්‍රී වීල් එකක්වත් හොයා ගන්න නෑ..... 
එපිසෝඩ් 2 ලීවින් ද කිඹුල් විලා එයි ද දන්නේ නෑ එහෙනම්..............
කලින් ම කිව්වා....අර කිව්ව වෙල් එළිය නම් තියෙන්නේ ඩොටේ තමා...........![]()

![]()
![]()
අඩු තරමේ ත්‍රී වීල් එකක්වත් හොයා ගන්න නෑ.....
![]()

අවුලක් නෑ මගේ රෝද දෙකෙන් එක පාර ඒකා ගානේ අදිමු...........![]()