EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹල මොකෝ කියන්නේ පාර්ටිය ගැන ? දැන් කවදද උඹලට නිවාඩු ? ඔක්කොමලම කියපල්ලකෝ ? නැත්තන් පෙබරවාරි 3 වෙනිදා දාමුද ? මට තැනක් ඔලුවට එන්නේ නෑනේ මේක තියන්න .. නිදහස් තැනක් නම් හොඳයි :D අදහස් ජෝජනා PM කරන්න ප්ලීස් !!

    :confused: 25 කිඹුලට බෑලු..... 26 / 27 කවියට බෑලු..... අනේ මන්දා.....?? දැන් මෙතනට අර නර්ස් අංකල්ලා ඩබල ඈවිත් තව කවදා බෑ කියයිද දන්නේ නෑ....... :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    මචන් ඔය බත්තරමුල්ල පැත්තේ නැද්ද හොඳ ස්පොට් එකක් ? කොසා කිව්වා දියවන්නාව පැත්තේ මොකක්ද මගුලක් තියෙනවා කියල :confused:

    :D පාලම් තුන හංදියේ ලැවීනියාද කොහෙද කියලා තැනක් තිබේ...... :yes: එහෙමත් නැත්නම්, මචන් එකක්, උන් ඕපන් කරන ටයිම් එකට කලින් ඕපන් කරගන්න පුලුවන්, කලින් කතා කරගෙන.......!! :yes: පාලම් තුනේ පොට් එකේ නම් දැන් කෑම / බයිට් හරි නෑ..... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉරිදාවල් බැරිය... :no::(

    මොන මගුලක් ද ඕයි ? උඹට ඉරිදාත් බැලූ සෙනසුරාදත් බැලූ මොන මගුලක් ද මේ ? මෙන්න මෙහෙ වරෙන් 3 වෙනිදා :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාටියෙන් මාව හලපල්ල... මම නිසා ඕක හරි දවසකට දා ගන්න වෙන්නේ නෑ.... මට මේ 26,27 බෑ... කිසිම ඉරිදාවකත් බෑ බං... බහුතරයගේ පහසුවට සහ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !! :growl: නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන් :( ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ :no: ගුටි කන්න වෙන්නේ

    එහෙනං කොහෙද පාටිය...........? මට අවුලක් නෑ මේ පාර...... ඕන දවසක ඕන වෙලාවක...... :):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D පාලම් තුන හංදියේ ලැවීනියාද කොහෙද කියලා තැනක් තිබේ...... :yes: එහෙමත් නැත්නම්, මචන් එකක්, උන් ඕපන් කරන ටයිම් එකට කලින් ඕපන් කරගන්න පුලුවන්, කලින් කතා කරගෙන.......!! :yes: පාලම් තුනේ පොට් එකේ නම් දැන් කෑම / බයිට් හරි නෑ..... :no:

    මචන් එකෙන් පොඩ්ඩක් අහපන් අද හවස යන ගමන් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:

    මචන් ඔය බත්තරමුල්ල පැත්තේ නැද්ද හොඳ ස්පොට් එකක් ? කොසා කිව්වා දියවන්නාව පැත්තේ මොකක්ද මගුලක් තියෙනවා කියල :confused:
    නොදනිමි................
    දන්න හොදම පොට් එක යුරා දනී.........(මාළඹේ මචං නෙවෙයි..:growl::growl:)
    අර වෙල් එළිය ගාව පොට් එක............
    බට් ඒක එහෙම හදිස්සියට ගන්න බෑ............:(
    ටිකක් කල් ඇතුව කියන්න ඕන...........:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන මගුලක් ද ඕයි ? උඹට ඉරිදාත් බැලූ සෙනසුරාදත් බැලූ මොන මගුලක් ද මේ ? මෙන්න මෙහෙ වරෙන් 3 වෙනිදා :frown:

    පුලුවන්නම් උඹේ පාටියකට කවදාවත් නෑවිත් ඉන්නේ නෑ බං... :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනං කොහෙද පාටිය...........? මට අවුලක් නෑ මේ පාර...... ඕන දවසක ඕන වෙලාවක...... :):):)

    තැනක් නෑ බන් තාම :sorry::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ.. මම ඕවට නෑ..:eek: ඒ කාලේ නම් ඇති වෙන්න බෑවා... :lol:

    උඹට ඉතින් ඔය ඔෆිස් එකේ ඉන්න දවස් දෙක තුනට 10ක් යනවනම් මට මේ දවස් 30 ටම 12ක් යන එක මදිත් එක්කනෙ යකෝ.. :lol:

    දැන් බාපුවා බලපුවා ප්‍රැක්ටිස් කරන කාලේ........... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    25 බෑ ලොක්කා.........
    එදාට මම දවස පිරෙන්න ඇපොයින්ට්මන්ට්ස් දීලත් ඉවරයි..........

    පෙබ-3ට දාමු............ගොඩ නේහ්...............:cool:

    :shocked::( කතා කරගනිල්ලා දවසක්...... මට නම් දැනට මුකුත් වැඩක් නෑ..... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නොදනිමි................
    දන්න හොදම පොට් එක යුරා දනී.........(මාළඹේ මචං නෙවෙයි..:growl::growl:)
    අර වෙල් එළිය ගාව පොට් එක............
    බට් ඒක එහෙම හදිස්සියට ගන්න බෑ............:(
    ටිකක් කල් ඇතුව කියන්න ඕන...........:yes:

    :nerd::nerd: මොකද්ද බන් ඒ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඔය අඩුම කුඩුම හොයන්න නම්, අතුරුගිරියේ ෆුඩ් සිටිම යන්න වෙන බව නම් විශ්වාසයි......!! :yes:

    කොයි දීපන්කරෙන් හරි ඉල්ලුමට සැපයුම කරන්න වෙනවනේ බං.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිෂන් සක්සෙස් අම්බානක ට්‍රයි එකකින් අනතුරුව......... :lol::lol:

    තොට පිස්සුද යකෝ ? :growl: මට සෙට් වෙච්ච තුනක් නෑ :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාටියෙන් මාව හලපල්ල... මම නිසා ඕක හරි දවසකට දා ගන්න වෙන්නේ නෑ.... මට මේ 26,27 බෑ... කිසිම ඉරිදාවකත් බෑ බං... බහුතරයගේ පහසුවට සහ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ... :cool:

    ෂික් චාටර් බන් උඹ නම් :( උඹ කියන්නේ සතියේ දවස් වලට තියන්න කියලද ? :sorry: එහෙම බෑනේ බන් ගොඩක් එවුන් වැඩ කරන උන් !! ආවේ නැත්තන් තෝත් එක්ක නෝ කථා :yes::frown:
     
    Status
    Not open for further replies.