EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........
    :yes::sorry: ඒ උනාට පිට රටවල ටින් කරපු කෑම ලංකාවෙ වගේ නෙවෙයිලු.. රහ තියෙනවයි කිව්වෙ :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙදර කොම්පිතරෙත් හබක් එකේ ඩොන්ගල් අරං වැඩක් නෑ බං......... :(:no:
    මේන්න නියම බාන්ඩෙ :
    Android+MiniPC.jpg

    ඉඩ යන්නෙත් නෑ වැඩි වියදමකුත් නෑ. ඩොන්ගල් ගැහුව ගමන් වැඩ.

    26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........? :eek::eek::shocked:
    ලිප් ඇවිලුනාට ඒ ඇවිලෙන ලිප් වල මස් පුච්චන ඒක හරිද හොට්ටෝ........? :eek:
    ඇයි ඕයි ? එදාට මසට පන එනවාද ? :frown:

    අම්මප මතක් වෙනකොටත් කඩුවෙල ඩොටේ එපා වෙනවා :growl:
    කඩුවෙල ඩොටේ‌ මට ඊයෙම එපා උනා! කීල්ස් එක ගාව ඉඳන් පාලම පනින්න විනාඩි 45ක් ගියා!! :growl:

    ඇයි මොකෝ S2 එකට මේකේ ටයිප් වෙන ඒවා උඹට ඇහෙන ඇප් එකක් ගෙනද ඉන්නේ.......?
    :lol::lol:

    ගෙදර නෙවේ නම් කොහේද.....?? මාළඹේ මචන්.....?? :rolleyes:
    මචං වලට පවුල් පිටින් යන්න පුලුවංද උම්බෑ ගාන එකෝ ? :frown:

    එහෙනම් ඉතිං පෙබ-03 තමා.................:eek:
    ඉරිදාවල් බැරිය... :no::(
    25 බෑ ලොක්කා.........
    එදාට මම දවස පිරෙන්න ඇපොයින්ට්මන්ට්ස් දීලත් ඉවරයි..........

    පෙබ-3ට දාමු............ගොඩ නේහ්...............:cool:

    4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක :D
    කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ .. :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........
    :yes: ලොකු ටින් එකේ බෝල්ලො, පොඩි ටින් එකේ සාලයො.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිට්ලර් ඇමතුවා ඌට :lol:

    1237976795_disco-hitler.gif

    ඔන්න දැන් වැඩේ හරි :cool: ෆුහ් මරීඩ් ක්ලබ් එකේදී ලේසියෙන්ම සෙට් කොර ගත්ත පාර්ටිය මේක .. මුන්ගෙන් එක ගෙම්ම්බෙක්නේ බා කිව්වේ .. අනික් උන්ට කිව්වා විතරයි හා ! යකෝ මුන් සිරාවටම මාව හිට්ලර් ට අරන්ද ? :shocked:

    :lol::lol: හිට්ලර්ම තමා බං උඹ නම්...... :dull: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මටත් ඔය උයන සීන් එක එච්චර බෑ.. හැබැයි මේ ත්‍රෙඩ් බලං කෑම දෙක තුනක් හැදුවා..
    කොත්තු රොටී.. ෆ්‍රයිඩ් රයිස්... :yes:
    මාලු පාං නං හදලා කන්න උනේ නෑ.. හමුදාවෙං අරං ගියා කාලතුවක්කු උන්ඩ විදිහට පාවිච්චි කරන්න :sorry:

    ආහහ් එහෙනම් ඒවා තමයි මම ඊයේ ගනේමුල්ලේ කෑම්ප් එකේ දැක්කේ......... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න දැන් වැඩේ හරි :cool: ෆුහ් මරීඩ් ක්ලබ් එකේදී ලේසියෙන්ම සෙට් කොර ගත්ත පාර්ටිය මේක .. මුන්ගෙන් එක ගෙම්ම්බෙක්නේ බා කිව්වේ .. අනික් උන්ට කිව්වා විතරයි හා ! යකෝ මුන් සිරාවටම මාව හිට්ලර් ට අරන්ද ? :shocked:
    ජාතිවාදෙට මිලියන 6ක් මරපු එක ඇරෙන්න වෙන අවුලක් නෑ හිට්ලර්ගෙ.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආහහ් එහෙනම් ඒවා තමයි මම ඊයේ ගනේමුල්ලේ කෑම්ප් එකේ දැක්කේ......... :lol:
    :lol: කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්‍රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට.. :sorry:
    සැමන්වල මහන්සිවෙලා හදන්න දෙයක් නෑ නේද සහෝ, තෙල් ටිකක් දාලා රත්කලානම් ඉහටත් උඩින් වගේ, සැමන් අමුවෙන් වුනත් කන්න පුලුවන් ඉතින්.:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේන්න නියම බාන්ඩෙ :
    Android+MiniPC.jpg

    ඉඩ යන්නෙත් නෑ වැඩි වියදමකුත් නෑ. ඩොන්ගල් ගැහුව ගමන් වැඩ.

    ඇයි ඕයි ? එදාට මසට පන එනවාද ? :frown:

    කඩුවෙල ඩොටේ‌ මට ඊයෙම එපා උනා! කීල්ස් එක ගාව ඉඳන් පාලම පනින්න විනාඩි 45ක් ගියා!! :growl:

    :lol::lol:

    මචං වලට පවුල් පිටින් යන්න පුලුවංද උම්බෑ ගාන එකෝ ? :frown:

    4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක :D
    කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ .. :lol:

    Nurse la denna & wiki okkoma enawa kiwwa ban :D eka gemmbai inne mookalan bassa nam ena ekek nemei ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෙගටිව්..............
    බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
    බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........

    පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........

    (අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
    රාහු කාලෙ එටහම නැති....!:nerd:)

    :( ඉඩ කඩ නම් මදි උනත්, එතනත් නරකම නෑ...... :no: :D

    ඔන්න එහෙනම් රාහු කාලේ...... :D :)

    adaobata_L.jpg

    අද කොහොමත් රේඩියෝව කරලා රෑ වෙලානේ ගෙදර යන්නේ...... රෑ 12:28 පහු වෙලා අහපන් කිඹුලයියේ...... :D :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක :D
    කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ .. :lol:
    මම එදාට වැඩ........:(
    දැනට ම ඇපොයින්ට්මන්ස් දීල ඉවරයි............හැබැයි 3යි තාම.....බලමු ඒක ගැන......
    :lol: කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට :sorry:
    පෙරේත කමට පිපෙන්න යීස්ට් දාල වැඩියෙන්...........:lol:
    අනේ තෝ වගේ කැරපොත්තෙක්..............:nerd:
     
    Status
    Not open for further replies.