දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........

ඒ උනාට පිට රටවල ටින් කරපු කෑම ලංකාවෙ වගේ නෙවෙයිලු.. රහ තියෙනවයි කිව්වෙ 

ඕන එකක් කරපන් එක්කෝ ..කුකුල්ලු ගොඩක් ගෙනත් දෙන්නම් සීසන් කොරන්න ..
![]()
කුකුල්ලු කිලෝ 25ක් වත් ගේන්න වෙයි.... මතකනේ එදා......

මේන්න නියම බාන්ඩෙ :ගෙදර කොම්පිතරෙත් හබක් එකේ ඩොන්ගල් අරං වැඩක් නෑ බං.........![]()
26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........?![]()
ඇයි ඕයි ? එදාට මසට පන එනවාද ?ලිප් ඇවිලුනාට ඒ ඇවිලෙන ලිප් වල මස් පුච්චන ඒක හරිද හොට්ටෝ........?![]()

කඩුවෙල ඩොටේ මට ඊයෙම එපා උනා! කීල්ස් එක ගාව ඉඳන් පාලම පනින්න විනාඩි 45ක් ගියා!!අම්මප මතක් වෙනකොටත් කඩුවෙල ඩොටේ එපා වෙනවා![]()

ඇයි මොකෝ S2 එකට මේකේ ටයිප් වෙන ඒවා උඹට ඇහෙන ඇප් එකක් ගෙනද ඉන්නේ.......?

මචං වලට පවුල් පිටින් යන්න පුලුවංද උම්බෑ ගාන එකෝ ?ගෙදර නෙවේ නම් කොහේද.....?? මාළඹේ මචන්.....??![]()

එහෙනම් ඉතිං පෙබ-03 තමා.................![]()
ඉරිදාවල් බැරිය...![]()
25 බෑ ලොක්කා.........
එදාට මම දවස පිරෙන්න ඇපොයින්ට්මන්ට්ස් දීලත් ඉවරයි..........
පෙබ-3ට දාමු............ගොඩ නේහ්...............![]()

දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........
ලොකු ටින් එකේ බෝල්ලො, පොඩි ටින් එකේ සාලයො.හිට්ලර් ඇමතුවා ඌට![]()
ඔන්න දැන් වැඩේ හරිෆුහ් මරීඩ් ක්ලබ් එකේදී ලේසියෙන්ම සෙට් කොර ගත්ත පාර්ටිය මේක .. මුන්ගෙන් එක ගෙම්ම්බෙක්නේ බා කිව්වේ .. අනික් උන්ට කිව්වා විතරයි හා ! යකෝ මුන් සිරාවටම මාව හිට්ලර් ට අරන්ද ?
![]()

හිට්ලර්ම තමා බං උඹ නම්......

මටත් ඔය උයන සීන් එක එච්චර බෑ.. හැබැයි මේ ත්රෙඩ් බලං කෑම දෙක තුනක් හැදුවා..
කොත්තු රොටී.. ෆ්රයිඩ් රයිස්...![]()
මාලු පාං නං හදලා කන්න උනේ නෑ.. හමුදාවෙං අරං ගියා කාලතුවක්කු උන්ඩ විදිහට පාවිච්චි කරන්න![]()

කුකුල්ලු කිලෝ 25ක් වත් ගේන්න වෙයි.... මතකනේ එදා......
![]()
![]()

ජාතිවාදෙට මිලියන 6ක් මරපු එක ඇරෙන්න වෙන අවුලක් නෑ හිට්ලර්ගෙ..ඔන්න දැන් වැඩේ හරිෆුහ් මරීඩ් ක්ලබ් එකේදී ලේසියෙන්ම සෙට් කොර ගත්ත පාර්ටිය මේක .. මුන්ගෙන් එක ගෙම්ම්බෙක්නේ බා කිව්වේ .. අනික් උන්ට කිව්වා විතරයි හා ! යකෝ මුන් සිරාවටම මාව හිට්ලර් ට අරන්ද ?
![]()

ආහහ් එහෙනම් ඒවා තමයි මම ඊයේ ගනේමුල්ලේ කෑම්ප් එකේ දැක්කේ.........![]()
කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට 
සැමන්වල මහන්සිවෙලා හදන්න දෙයක් නෑ නේද සහෝ, තෙල් ටිකක් දාලා රත්කලානම් ඉහටත් උඩින් වගේ, සැමන් අමුවෙන් වුනත් කන්න පුලුවන් ඉතින්.නෑ බං.. යාලුවෙක් ඉන්නවා යූ කේ වල.. ඌට හරියකට උයා ගන්න බෑ.. මං කිඹුලයියගෙ ත්රෙඩ් වල ලින්ක් දෙනවා ඉතිං ඌට..![]()

මොකක්ද තෝ කිව්වේකපනව දැනගන්
අල්ලා හු අක්බර්
අල්ලා හු අක්බර්
අල්ලා හු අක්බර්![]()

ඒ උනාට පිට රටවල ටින් කරපු කෑම ලංකාවෙ වගේ නෙවෙයිලු.. රහ තියෙනවයි කිව්වෙ
![]()

කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට
![]()

8.40 වගෙ උනා.. කඩුවෙල තමයි ට්රැෆික් එකට අහු උනේ..කොස්....ඊයෙ ගෙදර යන කොට කීයද?
මේන්න නියම බාන්ඩෙ :
![]()
ඉඩ යන්නෙත් නෑ වැඩි වියදමකුත් නෑ. ඩොන්ගල් ගැහුව ගමන් වැඩ.
ඇයි ඕයි ? එදාට මසට පන එනවාද ?
කඩුවෙල ඩොටේ මට ඊයෙම එපා උනා! කීල්ස් එක ගාව ඉඳන් පාලම පනින්න විනාඩි 45ක් ගියා!!
මචං වලට පවුල් පිටින් යන්න පුලුවංද උම්බෑ ගාන එකෝ ?
4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක
කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ ..![]()
eka gemmbai inne mookalan bassa nam ena ekek nemei neනෙගටිව්..............
බෑ බං එතන හැරෙන්නවත් පුළුවන් ද?
බාබකිව් නැතුව කරන දෙයක් නම් ඉතිං කමක් නෑ.........
පොඩ්ඩක් ඉදපං කෝ...දොළ-බිළි, පඩුරු-පාක්කුඩං ඔප්පු කරල අවසරේ ඉල්ලලා බලන්න........
(අද සුබ වෙලාවක් කොහොමද දන්නෙ නෑ............
රාහු කාලෙ එටහම නැති....!)
ඉඩ කඩ නම් මදි උනත්, එතනත් නරකම නෑ......

මම එදාට වැඩ........4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක
කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ ..![]()

පෙරේත කමට පිපෙන්න යීස්ට් දාල වැඩියෙන්...........කලුගල් වගේ හයිය උනා බං කවරෙ.. ගෙදර අයට හපලා හපා ගන්න බැරි උනා.. අන්තිමට
![]()

Umbe ahawal eka billata deela hari kamak naa awasare ganin kohoma hari...gedarata 100m athin innawa kiyapan api![]()
ඈයි බං ගෙදරට මීටර් 100ක් ඈතින් ඉන්නේ.....??