8.40 වගෙ උනා.. කඩුවෙල තමයි ට්රැෆික් එකට අහු උනේ..
Hathurek ta wath ohoma traffic ekak set wenna epa

8.40 වගෙ උනා.. කඩුවෙල තමයි ට්රැෆික් එකට අහු උනේ..

ලොකු ටින් එකේ බෝල්ලො, පොඩි ටින් එකේ සාලයො.

බාව උස්සං ආවොත් තඩි බාන්න දුවන්න බලං...........![]()
![]()
ඈයි බං ගෙදරට මීටර් 100ක් ඈතින් ඉන්නේ.....??






මම එදාට වැඩ........
දැනට ම ඇපොයින්ට්මන්ස් දීල ඉවරයි............හැබැයි 3යි තාම.....බලමු ඒක ගැන......
පෙරේත කමට පිපෙන්න යීස්ට් දාල වැඩියෙන්...........
අනේ තෝ වගේ කැරපොත්තෙක්..............![]()
ඔව් බං! පිටකොටුවෙ වත් නෑ එහෙම ට්රැෆික් එකක්Hathurek ta wath ohoma traffic ekak set wenna epa![]()

ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........අජූතයි දැන් තියෙන ඒවානම්..........![]()
8.40 වගෙ උනා.. කඩුවෙල තමයි ට්රැෆික් එකට අහු උනේ..

කියපංකො බලන්න..මේ අපෙන් අහන්න එපැයි උඹලට ෂෝට් කට් කියලා දෙන්න......![]()
ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)
කියපංකො බලන්න..
දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........
කියලා වැඩක් නෑ බං..... අර සතොසේ තියෙන එක නම් අන්තිම සවුත්තුයි.... කාගිල්ස් එකේ තියෙන ඒවත් එච්චරම තමා..... කීල්ස් එකෙන්වත් අරන් බලන්න ඕනා...... 
පෙරේත කමට පිපෙන්න යීස්ට් දාල වැඩියෙන්...........
අනේ තෝ වගේ කැරපොත්තෙක්..............![]()


ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)
එහෙමත් එකක් තියෙනවද..වින්ඩ්සර්........බ්රෑන්ඩ් එක මොකක්ද........?
යකෝ 3ත් පහුවෙලා තොපිලා එකෙක්වත් මට දවල්ට කන්න මතක් කරාද.......? කාලා එන්නම්.........
මං තව කාලත් නෑ.. මසක් මාලුවක් නොකා කොහොමද දවල්ට කන්නෙ 
මේන්න නියම බාන්ඩෙ :
![]()
ඉඩ යන්නෙත් නෑ වැඩි වියදමකුත් නෑ. ඩොන්ගල් ගැහුව ගමන් වැඩ.
ඇයි ඕයි ? එදාට මසට පන එනවාද ?
කඩුවෙල ඩොටේ මට ඊයෙම එපා උනා! කීල්ස් එක ගාව ඉඳන් පාලම පනින්න විනාඩි 45ක් ගියා!!
මචං වලට පවුල් පිටින් යන්න පුලුවංද උම්බෑ ගාන එකෝ ?
4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක
කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ ..![]()
ඕක කීයක් වෙයිද කොස් මාමේ.....?? 
KBK ලිදට......!!
මම කිව්වා නේද කඩුවෙල ට්රැෆික් එකට සෙට් වෙයි කියලා..... මම ඔය කට්ට හැමදාම කනවා බං.......
හැබැයි පොලිස් කාරයෝ ටික නැති දවසට ට්රැෆික් නෑ..... අද සිකුරාදා තමා එපාම වෙන ට්රැෆික් එක සෙට් වෙන්නේ.......
පවුල් පිටින් යෑමක් ගැන මම දන්නේ නෑ බොල..... මම හිතුවේ අපි සෙට් එක විතරක් සෙට් වෙන පාටියක් කියලා.......!!
