EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එදාට වැඩ........:(
    දැනට ම ඇපොයින්ට්මන්ස් දීල ඉවරයි............හැබැයි 3යි තාම.....බලමු ඒක ගැන......

    පෙරේත කමට පිපෙන්න යීස්ට් දාල වැඩියෙන්...........:lol:
    අනේ තෝ වගේ කැරපොත්තෙක්..............:nerd:

    3 dapiyooooo
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අජූතයි දැන් තියෙන ඒවානම්.......... :frown:
    ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
    නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
    නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)

    බ්‍රෑන්ඩ් එක මොකක්ද........?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් සැමන් ටින් කියලා එන ටින්වල කොහෙද බං සැමන් තියෙන්නේ...... මෙලෝ රහක් නැති දියම දිය රස මාළු කාලි දෙකක් තුනක්නේ තියෙන්නේ....... මටනං අප්පිරියයි දැන් තියෙන සැමන්.........

    :growl: කියලා වැඩක් නෑ බං..... අර සතොසේ තියෙන එක නම් අන්තිම සවුත්තුයි.... කාගිල්ස් එකේ තියෙන ඒවත් එච්චරම තමා..... කීල්ස් එකෙන්වත් අරන් බලන්න ඕනා...... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙරේත කමට පිපෙන්න යීස්ට් දාල වැඩියෙන්...........:lol:
    අනේ තෝ වගේ කැරපොත්තෙක්..............:nerd:
    :shocked: :sorry:
    ගැත්තාට අනුකම්පා කරත්වා ..
    ඊලග කෑල්ල තවත් රසවත් :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩාර්ක් ටූනා මීට් ටින් එක ගන්න....හදන්නේ ලංකාවේ.....මාළු කෑලි තියෙන්නේ.........
    නෝ කටු.......නෝ නටු....නෝ බටු...(කොහොමත් ඒවයේ බටු නෑ තමා බං)
    :eek: එහෙමත් එකක් තියෙනවද..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ 3ත් පහුවෙලා තොපිලා එකෙක්වත් මට දවල්ට කන්න මතක් කරාද.......? කාලා එන්නම්.........
    :eek: මං තව කාලත් නෑ.. මසක් මාලුවක් නොකා කොහොමද දවල්ට කන්නෙ :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේන්න නියම බාන්ඩෙ :
    Android+MiniPC.jpg

    ඉඩ යන්නෙත් නෑ වැඩි වියදමකුත් නෑ. ඩොන්ගල් ගැහුව ගමන් වැඩ.



    ඇයි ඕයි ? එදාට මසට පන එනවාද ? :frown:


    කඩුවෙල ඩොටේ‌ මට ඊයෙම එපා උනා! කීල්ස් එක ගාව ඉඳන් පාලම පනින්න විනාඩි 45ක් ගියා!! :growl:


    :lol::lol:


    මචං වලට පවුල් පිටින් යන්න පුලුවංද උම්බෑ ගාන එකෝ ? :frown:





    4ම ගමුකො ? නිදහස සමරන්නත් එක්ක :D
    කවියාටයි නර්ස් නොනාලා දෙන්නාටයි නිවාඩු ගන්නත් පුලුවං වෙයිනෙ .. :lol:

    :D ඕක කීයක් වෙයිද කොස් මාමේ.....??

    :lol::lol: KBK ලිදට......!!

    :rofl: :P මම කිව්වා නේද කඩුවෙල ට්‍රැෆික් එකට සෙට් වෙයි කියලා..... මම ඔය කට්ට හැමදාම කනවා බං....... :( :growl: හැබැයි පොලිස් කාරයෝ ටික නැති දවසට ට්‍රැෆික් නෑ..... අද සිකුරාදා තමා එපාම වෙන ට්‍රැෆික් එක සෙට් වෙන්නේ....... :angry:

    :frown: පවුල් පිටින් යෑමක් ගැන මම දන්නේ නෑ බොල..... මම හිතුවේ අපි සෙට් එක විතරක් සෙට් වෙන පාටියක් කියලා.......!! :sorry:

    4 කිඹුල් මාමාට බෑ ලු නේ...... :(
     
    Status
    Not open for further replies.