යකො mobitel prepaid එකක රුපියල් 39ට දෙන data package එකත් ඇති ඔය ෂෝ එක අහන්න. ඕනෙ නං කියපං උඹට රුපියල් 50ක් ම දෙන්නංසනීපයි ඇහෙද්දීත් ෆෝන් බිල උඹ ගෙවනවානේ............![]()

යකො mobitel prepaid එකක රුපියල් 39ට දෙන data package එකත් ඇති ඔය ෂෝ එක අහන්න. ඕනෙ නං කියපං උඹට රුපියල් 50ක් ම දෙන්නංසනීපයි ඇහෙද්දීත් ෆෝන් බිල උඹ ගෙවනවානේ............![]()

කිඹුලෝ, තොට කියන්නමයි හිටියෙ, උඹ ඔය හදන එක එක කෑම ජාති වලින් ටිකක් අර වැඩ කරන ඇසිස්ටන්නට ලමයාටත් දීපං බං. දුෂ්කරක්රියා කරන කෙනෙකුට වත් නැති ඇඟක්නෙ තියෙන්නෙ![]()


ඔව් ඊයෙ එහෙ ගියා.. මගෙ ඉස්සරහා ඉඳන්නෙ ඔය ලමයා අර දත් වලට දාන බදාම ඇනුවෙ. ඉතිං දකින්නෙ නැතිවෙන්නෙ කොහොමද?
මෙන්න දැක්ක තව එකක් :
ඒවා ශුවර් නෑ.. ඒ ලමයා වැටිලා කොන්දෙ අමාරුවකුත් තියනවාලු..රත්නෙයගෙ ඇස්වහ වැදිලද දන්නෑ![]()

යකො mobitel prepaid එකක රුපියල් 39ට දෙන data package එකත් ඇති ඔය ෂෝ එක අහන්න. ඕනෙ නං කියපං උඹට රුපියල් 50ක් ම දෙන්නං![]()


මගෙ නෙමෙයි, පොඩි එකාගෙ. දත් 5ක් පුරවලාත් මූ සල්ලි ගත්තෙ නෑ කියපංකො! මට මාර අප්සෙට් ඒ වෑඩේට..දෙන්නෙක් මදි වෙලාද තව කෙනෙක්ව හොයන්නේ මූ......... ටූත් ෆිලින් කරාද උඹේ........?

6 ta Kaduwela keells eka lagata awe.. thawamath ethanamai. Aiyo diesel...

මේකට නම් මම ඇඩ් එකක් දාන්න බං ඉන්නේ පත්තරේ..............ඔව් ඊයෙ එහෙ ගියා.. මගෙ ඉස්සරහා ඉඳන්නෙ ඔය ලමයා අර දත් වලට දාන බදාම ඇනුවෙ. ඉතිං දකින්නෙ නැතිවෙන්නෙ කොහොමද?
මෙන්න දැක්ක තව එකක් :
![]()
එහෙනං dialog rs 20/- data package එක දාගනින. ෂෝ එක අහන්න ඒක ඇති..අපි දෙන්නම ඩයලොග්........![]()
chaalogඑහෙනං dialog rs 20/- data package එක දාගනින. ෂෝ එක අහන්න ඒක ඇති..







මේ උන්දලා 6.30 ට කලිං ගියා කියමුකො...3න් වෙනිදා වැඩේ කේස්ය..................
අපේ උන්දැ ගේ වි.විද්යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
මොකෝ කියන්නේ..????????

මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.මේ උන්දලා 6.30 ට කලිං ගියා කියමුකො...
කිඹුලයියා පියවි සිහියෙං කූල් එකේ වෙඩිමට ලෑස්ති වෙන්නත් එපැයි.
බලමු තරි මාමගෙන් අහලා

මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.
ඒ නිසා පුස්නයක් නැත.............
නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........
ඒ කියන්නෙ බියුටි කචල් සෙන්ටර් එකකට ඇන්න යන් නවගේද ?
බලමු........සාකච්ඡා කොට හෙට අවසන් තීරණය දන්වමි.ඒ කියන්නෙ බියුටි කචල් සෙන්ටර් එකකට ඇන්න යන් නවගේද ?
![]()
තරි මාමාට කථා කලා.. උන්දෑ කියනවා අපි 4ට විතර යන්නං කියලා කිඹුලයියට කියන්නලු...
අවසන් තීරණය ඔබේ අතේ මාමෙ...
පහසු විදිහක් කරන්න![]()

