බලමු........සාකච්ඡා කොට හෙට අවසන් තීරණය දන්වමි.![]()


මේකට නම් මම ඇඩ් එකක් දාන්න බං ඉන්නේ පත්තරේ..............
ඇසිස්ටන්ට් ලා හොයන එක නිකං කළුනික හොයනව වගේ......
එකෙක් සෙට් වෙලා හිටියා......බැදපු ළමයෙක්......බැදල මාස 3-4ක් විතර, මේ 14 වෙනිද ඉදන් වැඩට එන්න කිව්වම කියපි සර් මම ප්‍රෙග්නන්ට් කියලා...........
නාල වරකො ඉතිං

3න් වෙනිදා වැඩේ කේස්ය..................
අපේ උන්දැ ගේ වි.විද්‍යාල මිතුරියක් ගේ වෙඩිමලු එදාට...........
හැබැයි හවස 6.30ට තියෙන්නේ..................
මොකෝ කියන්නේ..????????

වලක් හෑරුවොත් ගෙම්බෙක් .. 
නියල වැඩක් නෑ බං.............වලක් හෑරුවොත් ගෙම්බෙක් ..
![]()



මගෙ නෙමෙයි, පොඩි එකාගෙ. දත් 5ක් පුරවලාත් මූ සල්ලි ගත්තෙ නෑ කියපංකො! මට මාර අප්සෙට් ඒ වෑඩේට..![]()
මා දැන් මහළු වියේ බැවින් භාවිතා කරන්නේ ඉතා ම සුළු වශයෙනි.
ඒ නිසා පුස්නයක් නැත.............
නමුත් ඉතිං අපේ බාරියා තමෝ අන්දවන්න එහෙම සෙට් වෙයි දදන්නේ නෑ........
අපි කලින්ම මාරු වෙන්නම්
කොස් නන්දිට කියල අන්දවා ගමු බාරියාවව .. උඹ නෙමේනේ හැට්ට කටු ගහන්නේ 
සන්ජියෝ, ඕන්න ආයෙත් කිව්වා හෙට වතුර කපන සීන් එක. උඹලාගෙ පැත්තට වතුර නැත්තෙ උදේ 8 ඉඳන් හවස 2 වෙනකන් ලු..


නියල වැඩක් නෑ බං.............
අපි කොන්ඩොම් හැදුවොත් උපදින උන් උපදින්නේ අහවල් එක නැතුව..............![]()

3 වෙනිදා නං ගොඩාක් හොදයි... බලමු අනිත් අය මොකද කියන්නෙ කියලා![]()
![]()
බලමු කිඹුලට වැඩ නම් අපේ තාත්තව කොහේ හරි පටෝලා අපේ ගෙදර වත් තියමු .. මම බීල හමාරයි හැබැයි 
කොහෙද පාඩු වෙන්නේ....තොගෙ සැප මගෙ සතුටයි..........හුටා....... යකෝ යාළුවෝ ගියොත් මුගේ බිස්නස් පාඩු වෙයිනෙ......
පොඩ්ඩා ශේප් එකේ හිටියද බං දත් පුරවනකන්........?



උයන එක ශිස්ට් කරන්න නම් කතා කරන්න එපා පුතා..............බාරියාවට ඇඳගන්න කියපන් ... උයන්නත් එපා කියපන්අපි කලින්ම මාරු වෙන්නම්
කොස් නන්දිට කියල අන්දවා ගමු බාරියාවව .. උඹ නෙමේනේ හැට්ට කටු ගහන්නේ
![]()




සන්ජියෝ, ඕන්න ආයෙත් කිව්වා හෙට වතුර කපන සීන් එක. උඹලාගෙ පැත්තට වතුර නැත්තෙ උදේ 8 ඉඳන් හවස 2 වෙනකන් ලු..
දේදුනුලු මූව නාවන්නේ යලට මහට 
උඹ කෝල් කරලා මේක කියපු වෙලේ මට කලන්තේ වගේබලමු කිඹුලට වැඩ නම් අපේ තාත්තව කොහේ හරි පටෝලා අපේ ගෙදර වත් තියමු .. මම බීල හමාරයි හැබැයි
![]()

කොහෙද පාඩු වෙන්නේ....තොගෙ සැප මගෙ සතුටයි..........
උයන එක ශිස්ට් කරන්න නම් කතා කරන්න එපා පුතා..............![]()

අසනීප වෙන නිසා වෙන්න ඇති බං.. පේනවනෙ.. අර එකෙක්ව හැමදාම නාවලා ඌට වෙලා තියෙන දේ..ඕකා නාන එකෙක් ද බන් ?දේදුනුලු මූව නාවන්නේ යලට මහට
![]()

උදේම ගිහිං හවස 3 වෙද්දි පනින්න හෝ... ඔබගේ නිවසේ හෝ.. පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය වැනි තැනක තමයිමොන හුයන්නක් ද බන් ? උයන්නත් ඕනලු වෙඩිමත් ඕනලු !! මට පිස්සු වගේ යකොව්ව්ව්ව්ව්![]()


